Перейти к содержимому

Gamini Fonseka , Malani Fonseka & Prof. Sunil Ariyaratne - Cine Roo Tharu Thorathuru 2003-2013

Isura Lakitha Nissanka

0:00 / 0:00

Gamini Fonseka , Malani Fonseka & Prof. Sunil Ariyaratne - Cine Roo Tharu Thorathuru 2003-2013

22 154 просмотра · 4 г. назад
Isura Lakitha Nissanka
27,9 тыс. подписчиков
22 154 просмотра · 4 г. назад
Malani Fonseka , Gamini Fonseka & Senior Prof. Sunil Ariyaratne - Cine Roo Tharu Thorathuru 2003-2013 by Asoka Senarath Mudalige - Full HD 2014 වසරේදී වසරේ හොඳම රූපවහිනි වැඩහටහන ලෙස සුමති සම්මාන උලළේදී සම්මානයෙන් පිදුම් ලැබූ වැඩසටහනකි. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සූරීන් , සිනමා නිළි රැජන මාලනි ෆොන්සෙකා සහ සම්භාව්‍ය සිනමාවේදී ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එක්ව මෙහෙය වූ සොදුරු මතක දිගහැරෙන ජේෂ්ඨ සිනමාවේදී අසෝක සෙනරත් මුදලිගේ විසින් පිටපත, අධ්‍යක්ෂනයෙන් සහ නිෂ්පාදනයෙන් ලංකාවේ පළමු රූපවහිනි වැඩසටහන සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සූරීන් සිනමා නිළි රැජන මාලනි ෆොන්සෙකා සහ සම්භාව්‍ය සිනමාවේදී ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් 10 වසරකට පෙර එකතු වූ අභිමානවත් මොහොත.. සිනමා සක්විතිගේ 9 වන ගුණානුස්මරණය, සිනමා නිළි රැජනගේ කලා දිවියේ 50 වන සැමරුම සහ සම්භාව්‍ය සිනමාවේදිගේ 20 වන සම්ප්‍රාප්තිය උදෙසා පිදෙන උපහාරය උදෙසා.. - අසෝක සෙනරත් මුදලිගේ "ලංකාවේ මුල් වරට නිවේදක නිවේදිකාවන් නොමැතිව අපිව මෙහෙය වූ මුල්ම රූපවාහිනී වැඩසටහන සිනෙ - රූ - තරු - තොරතුරු..යි." - ගාමිණි ෆොන්සේකා (2003-06-18) මෙම වැඩසටහන 2004 වර්ෂයේ ජාතික රූපවාහිනියේ නිර්දේශක කමිටුවෙන් අනුමත වී ජාතික රූපවාහිනියෙන් විකාශනය වී ඇත. නිර්මාණ සංකල්පය/ පිටපත/ අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය අසෝක සෙනරත් මුදලිගේ විසිනි. Camera - Thisula Deepa Thabawita , Nilantha Perera , Wasantha Thabawita Feature writing - Jayantha Ranawaka , Senani Fonseka Production Manager - J. A. Karunarathne Archived Film Scenes - Thissa Nagodavithana Program Archived - Narada Nissanka Production - ASM Productions Digital Distributor For YouTube - Isura Nissanka (LZN Media Networks) Creative Concept, Script, Directed, and Produced - Asoka Senarath Mudalige #Gamini_Fonseka_Malani_Foseka_#Prof_Sunil_Ariyaratne_#EXCLUSIVE_BROADCAST A VIDEO FROM ISURA LAKITHA NISSANKA 'LZN MEDIA' OUR ONLINE CHANNEL, NARADA NISSANKA CINEMA KALA ARCHIVED LIBRARY (Member of LZN). IT'S FULL OF GREAT DOCUMENTARIES, NEWSPAPERS, CINEMA AND ARTS PUBLICATIONS, PHOTOS, FASCINATING INTERVIEWS, AND CLASSIC MOVIES.. Television Distribution : You can contact Mr. Asoka Senarath Mudalige in Senior Cinema through our channel's e-mail address or Contact number - +94776530241 for TV broadcasts. PROPERTY OF LZN MEDIA NETWORKS (ISURA NISSANKA). UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING, OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED. Inquiries - Contact Our Office Number +94777887116 Language - Sinhala Type - Documentary Film / TV Program © All Rights Reserved - 2022 LZN Media Networks