Перейти к содержимому

MALLIKA KIYA RAWATILA by Mariazelle Gunathilake | මල්ලිකා කියා රැවටිලා - මරියාසෙල් ගුණතිලක

ADASSURIGEI NIMAL DAYARATHNE

0:00 / 0:00

MALLIKA KIYA RAWATILA by Mariazelle Gunathilake | මල්ලිකා කියා රැවටිලා - මරියාසෙල් ගුණතිලක

6 906 просмотров · 7 лет назад
ADASSURIGEI NIMAL DAYARATHNE
37,4 тыс. подписчиков
6 906 просмотров · 7 лет назад
෴෴෴ මල්ලිකා කියා රැවටිලා ෴෴෴ මල්ලිකා කියා රැවටිලා මට කතා කළාදෝ මල්ලිකා මගේ නම නෙමෙයි ඇයි නොදන්නවාදෝ මල්ලිකා කියා ................ ඒ වුණත් කාරි නෑ ඒ නමත් ලස්සණයි ආදරෙන් කීවොතින් මට කොයි නමත් ලස්සණයි මල්ලිකා කියා ................ ඒ නමින් කව්රු හෝ ඔය හිතේ උන්නදෝ පෑරුනා හිත මගේ ඔව් එ් තමා ආදරේ මල්ලිකා කියා ................// පද රචනය: අජන්තා රණසිංහ සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: මරියාසෙල් ගුණතිලක Lyrics: Ajantha Ranasinghe Music: Clarence Wijewardhana Artist: Mariazelle Gunathilake එදත් අදත් එකසේ ජනප්‍රිය මෙම සුමධුර ගීතවල පද රචනය, සංගීත රචනය සහ ගායනය ස‍දහා නිර්මාණ දායකත්වය ලබා දුන් කලා ශිල්පීන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. මාධ්‍යවලින් අද අසන්නට නොලැබෙන මෙි සුමියුරැ ගීත එදා රසවිදි රසිකයින්ට නැවත තම මතකයන් අවදි කර ගන්නටත්, තවද පැරණි ගීත නිර්මාණයන් ගැන හදාරන්නට කැමැත්තක් අැති නව පරපුරේ රසිකයන්ට අත්වැලක් ලෙසත් මෙලෙස ඉදිරිපත් කරමි. ඔබගේ ශ්‍රවන වින්දනය සදහා පමණක් ඉදිරිපත් කරන මෙම ගීත භාගත කිරීම, පිටපත් කිරීම හා වාණිජමය අරමුණු සදහා ඉවහල් කර ගැනීමෙන් වළකින ලෙස ඉතා කාරැණිකව ඉල්ලා සිටිමි.