ස්විට්සර්ලන්තයේ හයිඩිගේ ඇත්තම ගම බලන්න යමු | Switzerland Heidi Village Maienfeld Sinhala Vlog
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
0:00 / 0:00
ස්විට්සර්ලන්තයේ හයිඩිගේ ඇත්තම ගම බලන්න යමු | Switzerland Heidi Village Maienfeld Sinhala Vlog
42 260 просмотров · 1 месяц назад
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
56,2 тыс. подписчиков
42 260 просмотров · 1 месяц назад
ස්විට්සර්ලන්තයේ හයිඩිගේ ඇත්තම ගම බලන්න යමු | Switzerland Heidi Village Maienfeld Sinhala Vlog
අපි පුංචි කාලේ ආසාවෙන් කියවපු, හිතෙන් මවාගත්ත 'හයිඩි' කතා පොත, නැත්නම් ඒ ලස්සන ෆිල්ම් එක, ඔයාලටත් මතක ඇති. ඒ කතාවේ තිබුණ, ඇල්ප්ස් කඳු පාමුල තියෙන, ඒ සුන්දර සුරංගනා ලෝකයට, සැබෑ ජීවිතයේදීත් දවසක පය තියන්න ලැබෙයි කියලා, අපි කවදාවත් හිතුවේ නෑ.
අද අපි අපේ අම්මයි තාත්තයි එක්කගෙන ආවේ, ඒ 'හයිඩි' කතාවට පදනම් වුණු, ස්විට්සර්ලන්තයේ Maienfeld වල තියෙන ඇත්ත Heididorf ගම්මානයට.
පොතේ පිටු අතරේ විතරක් දැකපු, අහපු, ඒ සුන්දර පරිසරය මැදින්, පුංචි කාලේ අපේ හිත් ආදරයෙන් පුරවපු, ඒ හයිඩිගේ සැබෑ අඩවිය සොයාගෙන, අම්මයි තාත්තයි එක්ක යන, මේ අපූරු මතක ආවර්ජනය බලන්න, යමු අපිත් එක්ක.
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - https://www.travellinglovebirds.com
අපේ WhatsApp channel එක - https://whatsapp.com/channel/0029VaAy...
-----------------------------------------------------
Tools and Gears:
DJI Osmo Pocket 3
DJI Osmo 360
Apple iPhone 16 pro
DJI Mini 3 Pro
DJI Mic 2
DaVinci Resolve
-----------------------------------------------------
Credits:
Videography: Randunu Yasaranga
Editing: Yeshi Elina & Randunu Yasaranga
Logo Design: Chanaka Ranasinghe
Music by Epidemic Sound
Get Your Music One Month Free : https://share.epidemicsound.com/ksjctm
-----------------------------------------------------
About Us:
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
-----------------------------------------------------
Our Latest Videos :
ස්විට්සර්ලන්තයේ ලස්සනම කෝච්චි ගමන! : • ස්විට්සර්ලන්තයේ ලස්සනම කෝච්චි ගමන! Rothorn...
ස්විට්සර්ලන්තයේ කඳුකර ගමක ජීවිතේ : • ස්විට්සර්ලන්තයේ කඳුකර ගමක ජීවිතේ Switzerla...
ස්විට්සර්ලන්තයේ කන්‍යාවියගේ අඩවියට : • ස්විට්සර්ලන්තයේ කන්‍යාවියගේ අඩවියට 🇨🇭 😍 Sw...
අම්මයි තාත්තයි ස්විට්සර්ලන්තයේ ට්‍රිප් එකක් එක්කගෙන ගියා : • අම්මයි තාත්තයි ස්විට්සර්ලන්තයේ ට්‍රිප් එකක...
අම්මා ස්විට්සර්ලන්තයේ, තාත්තා Liechtenstein වල! : • අම්මා ස්විට්සර්ලන්තයේ, තාත්තා Liechtenstei...
අම්මයි තාත්තයි ඉස්සෙල්ලම හිම දැක්ක දවස! : • අම්මයි තාත්තයි ඉස්සෙල්ලම හිම දැක්ක දවස!❄️❤...
අම්මයි තාත්තයි සියඹළාණ්ඩුවේ ඉඳන් ජර්මනියට! : • අම්මයි තාත්තයි සියඹළාණ්ඩුවේ ඉඳන් ජර්මනියට!...
Finland Travel Video : • Finland
Germany Travel Videos : • Beauty of Germany
Greece 🇬🇷 : • Greece
Netherlands 🇳🇱 : • Netherlands
Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
Liechtenstein 🇱🇮 : • Liechtenstein
Switzerland 🇨🇭 : • Switzerland
Austria 🇦🇹 : • Austria
-------------------------------------------------
Heidi village sinhala , Switzerland Sinhala vlog , ස්විට්සර්ලන්තය සිංහල vlogs , Heidi Village Switzerland , Travelling Lovebirds