yellow butterfly meaning|කහපාට සමනලයින් දකින්නේ ඇයි ?
Sarani's diary
0:00 / 0:00
yellow butterfly meaning|කහපාට සමනලයින් දකින්නේ ඇයි ?
81 199 просмотров · 3 года назад
Sarani's diary
10,1 тыс. подписчиков
81 199 просмотров · 3 года назад
ආකර්ෂණ නීතිය ගැන හොයන ඔයාලට මේක ගොඩක් වටී කියලා හිතනවා. ආකර්ෂණ නීතිය follow කරන කොට කාලයක් යද්දී විශ්වයෙන් අපිට පණිවිඩ ගලාගෙන එනවා.ඒ අතර සමනලුන් දැකීම එකක්.විවිධාකාර සමනලුන් දැකීමේ විවිධ තේරුම් තියෙනවා.මං අද වීඩීයෝ එකෙන් කතා කරේ කහ සමනලුන් දැකීමේ තේරුම.
🙏 අපේ චැනල් එක subscribe කරලා දිගටම අපි එක්ක එකතු වෙන්න කියලා ආදරේන් ඉල්ලනවා.
#subscribetomychannel #motivationclubsk