Перейти к содержимому

සීලයෙන් නිවන් දකින්නේ කෙසේ ද? | සිල් වත - පිහිටි සීලය - කුසල සීලය වෙනස

vimansa - විමංසා

0:00 / 0:00

සීලයෙන් නිවන් දකින්නේ කෙසේ ද? | සිල් වත - පිහිටි සීලය - කුසල සීලය වෙනස

457 просмотров · 8 дн. назад
vimansa - විමංසා
1,81 тыс. подписчиков
457 просмотров · 8 дн. назад
සීලයෙන් නිවන් දකින්නේ කෙසේ ද? | සිල් වත - පිහිටි සීලය - කුසල සීලය වෙනස මෙලොව දුකෙන් ද සතර අපා දුකෙන් ද මිදීමට සිල් වතෙහි ඇති ප්‍රයෝජනය සහ එහි සීමාවන් මෙහි විග්‍රහ වේ. චතුරාර්ය සත්‍ය අනිච්ච දුක්ඛ අනත්ත අවබෝධකොට සෝවාන් ඵලයෙන් පිහිටි සීලයක පිහිටීමත් සිල් වතේත් වෙනස මෙහි සාඛච්ඡා වේ. එසේම පිහිටි සීලය සහ නිවන් මග වඩන කුසල සීලයේ වෙනස ද , කුසල සීලයට සිල් වතේ ඇති අදාලත්වයද විග්‍රහ වේ. (අට මහා නරකය පිළිබඳව විස්තරයක් ද දේශණාව තුල අඩංගු ය) දේශක : දො​න් රාජිත දිසානායක මෙහි දේශක මහතා සම්බන්ධ කරගැනීමට , ප්‍රශ්ණ විමසීමට ​හෝ වෙනත් ඕනෑම විමසීම් කටයුත්තක් සඳහා පහත අංකයට සංවිධායක මහතා​ට අමතන්න. සංජීව සෙනෙවිරත්න (සංවිධායක) : 077-720-5084 #waharaka #වහරක #රාජිත #rajitha #අනිච්ච #සතිපට්ඨාන #විදර්ශනා