මේ විදිහට අල තෙල් දැම්මොත් වෙන මොකුත් ඕනි නෑ! 😍🔥 | රසම රස අල තෙල් දැමීම | Sri Lankan Potato Recipe
The Home Plate
0:00 / 0:00
මේ විදිහට අල තෙල් දැම්මොත් වෙන මොකුත් ඕනි නෑ! 😍🔥 | රසම රස අල තෙල් දැමීම | Sri Lankan Potato Recipe
514 просмотров · 2 мес. назад
The Home Plate
14,4 тыс. подписчиков
514 просмотров · 2 мес. назад
🥔🔥 මේ විදිහට අල තෙල් දැම්මොත් වෙන මොකුත් ඕනි නෑ! 😍
බත් එක්ක කන්නත්, පාන් එක්ක කන්නත් සුපිරිම රසක් තියෙන ශ්‍රී ලංකා ක්‍රමයට අල තෙල් දැමීමක් අද හදමු! 🌶️🧅
අල, ලූනු, මිරිස්, තක්කාලි සහ රසවත් කුළුබඩු එකතු කරලා මේ විදිහට හදාගත්තොත් සාමාන්‍ය අල වෑංජනයකට වඩා වෙනස්ම රසක් ලැබෙනවා. 🤤❤️
👉 ගෙදර තියෙන දේවල් වලින් ලේසියෙන් හදාගන්න පුළුවන්
👉 බත් පිඟානට නියම side dish එකක්
👉 රසට සැරට කැමති අයට perfect! 🔥
👍 වීඩියෝවට Like කරන්න
💬 ඔයා අල තෙල් දාන්නේ මේ විදිහටද? Comment කරන්න
🔔 තවත් රසම රස සිංහල කෑම වට්ටෝරු සඳහා Subscribe කරන්න!