මේ තුන නොදැන භාවනා කරන්න එපා | Kiriwaththuduwe Ariyadassana Thero
Buddha Deepaya
0:00 / 0:00
මේ තුන නොදැන භාවනා කරන්න එපා | Kiriwaththuduwe Ariyadassana Thero
2 191 просмотр · 8 ч назад
Buddha Deepaya
11,3 тыс. подписчиков
2 191 просмотр · 8 ч назад
නමෝ බුද්ධාය..!
මෙම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබගේ ජීවිතයටත් නිම්නයක් නැති සැනසීම උදා වේවා..!
00:00 - සසර දුක සහ නැවත ඉපදීම (ජාති, ජරා, මරණ)
03:00 - භික්ෂූන්ගේ වගකීම සහ නිවන් මග
05:10 - ත්‍රිලක්ෂණය හැඳින්වීම (අනිච්ච, දුක්ඛ, අනත්ත)
07:03 - අනිච්ච සහ අනිත්‍ය යන පදවල නියම අර්ථය
08:50 - දුක්ඛ සහ අනත්ත (ආත්ම සාර නැති බව)
10:22 - සම්මුතිය, පරමාර්ථය සහ පංච උපාදානස්කන්ධය
13:16 - කැමති සේ පැවැත්විය නොහැකි බව (අනත්ත)
16:35 - අනිච්ච පදය විකෘති කිරීම පිළිබඳ පැහැදිලි කිරීම
20:41 - තේරවාදය සහ ත්‍රිපිටකයේ පිරිසිදු බව රැකගැනීම
27:18 - "යදනිච්චං තං දුක්ඛං" සහ ප්‍රිය/අප්‍රිය වස්තු
31:14 - පංච උපාදානස්කන්ධය සහ රූප 28
33:48 - ලෝකායත දැනුම සහ අධ්‍යාත්මික විෂය
39:04 - චිත්ත, චෛතසික, රූප සහ නිබ්බාන
42:04 - කුසල ඡන්දය සහ ධර්මය ප්‍රගුණ කිරීම
45:16 - පාරමිතා ශක්තිය සහ සෝවාන් මාර්ගය
බුද්ද දීපය අපගේ යූටියුබ් නාලිකාව හරහා පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේගේ අමිල වූ ධර්ම දේශනා සහ තවත් වටිනා ධර්ම කරුණු ඔබ වෙත ගෙන එන්නෙමු. ධර්ම දානමය පුණ්‍යකර්මයට දායක වීම සඳහා මෙම වීඩියෝව අනෙකුත් අයටත් ශ්‍රවණය කිරීම පිණිස Share කරන්න. ඔබගේ අදහස් පහතින් Comment කරන්නත් අමතක කරන්න එපා.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා..! තෙරුවන් සරණයි..!
Kiriwaththuduwe Ariyadassana thero | Kiriwaththuduwe ariyadassana himi bana | Sinhala | Budda Deepa | විදර්ශනා භාවනාව | බුදු දහම | ධර්ම දේශනා | Buddhism | Dhamma Sermon | Theravada Buddhism | Buddha Dharma | Nibbana | Sinhala Bana
#BuddhaDeepaya #SinhalaBana #Patthana #Buddhism #DharmaDeshana #SriLanka #Meditation #Pirith #Kiriwaththuduwe_Ariyadassana_Thero