Перейти к содержимому

නාමල් | Namal - HESHAN

HESHAN

0:00 / 0:00

නාමල් | Namal - HESHAN

1 018 840 просмотров · 2 года назад
HESHAN
193 тыс. подписчиков
1 018 840 просмотров · 2 года назад
නාමල් | Namal Voice : HESHAN Lyrics : පුෂ්පෙ අයියා Original Song : Rowdy Baby ... Lyrics ; හේ! ඔහු මැදමුලනේ රජ පරපුරෙනේ සාටකෙ අඳිනා රාජකුමරැනී හේ! මං දකුණෙ තමයි රාජපක්ෂ නමයි ජාතිය බේරගන්න රජ්ජුරුවො මමයි අප්පච්චි වගේ උඩු රැවුල අගේ සිංහලේ අපේ රත්වෙනව වගේ පොඩිකාලෙ සිට කුරහන් කාපු මට බේරාගන්න රට ඔයාල දෙන්න හෙට හා! අපි දකුණු කකුල තියලා හොඳ බුලත් අතක් දීලා ජනපති කරමුද නාමල් බේබි ෂා! මම ජනාධිපති වීලා ජාතිය ආගම බේරා රට හදන විටදි සතුටු හිතේවි අපිට එපා ගෝටා දෙන්නේ අපි බාටා අපේ පැතුම නාමල් බේබි ඡන්දෙට එන්ඩ කතිරෙ ගහන්ඩ රටේ යතුර දෙන්ඩ බේබි Handsome look එකයි පිරිපුන් chest එකයි ඔබෙ තරුණ ජවය අපෙ හදවත් මත් කරයි ඔය දිනක්ෂි අර චුලක්ෂි මේ ඔක්කොම ටික මගේ දැලේ වැටිච්චි අප්පච්චිගෙ කාලේ අපි ලෝක ශූරයෝ බේබි ඇවිත් ක්‍රිකට් වසන්තයක් ගේනවෝ නිවමි බඩගිනී ගේමි ලැම්බොගිනී පෙට්‍රල් සීයකට හයිවේ රට වටට ඔබෙ තරුණ බලේ දැක්කම නාකි කැලේ කොටි නැගිටින කාලේ බේරාගන්න හෙලේ හේ! මං දකුණෙ තමයි රාජපක්ෂ නමයි ජාතිය බේරගන්න රජ්ජුරුවො මමම තමයි හේ! ඔහු මැදමුලනේ රජ පරපුරෙනේ සාටකෙ අඳිනා රාජකුමරැනී අප්පච්චි වගේ උඩු රැවුල අගේ සිංහලේ අපේ රත්වෙනව වගේ පොඩිකාලෙ සිට කුරහන් කාපු මට බේරාගන්න රට ඔයාල දෙන්න හෙට හා! අපි දකුණු කකුල තියලා හොඳ බුලත් අතක් දීලා ජනපති කරමුද නාමල් බේබි ෂා! මම ජනාධිපති වීලා ජතිය ආගම බේරා රට හදන විටදි සතුටු හිතේවි නාමල් බේබි නාමල් බේබි අප්පච්චි? ... Created by HESHAN Facebook :   / heshanvithanagama   Instagram :   / official_heshan