Перейти к содержимому

දවසක හැමදේම අහිමි වෙනවා අහන්න හිත හදා ගන්න | 2026.09.19 KOLABISSE DAMMANANDA THERO

Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා

0:00 / 0:00

දවසක හැමදේම අහිමි වෙනවා අහන්න හිත හදා ගන්න | 2026.09.19 KOLABISSE DAMMANANDA THERO

165 просмотров · 15 часов назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
138 тыс. подписчиков
165 просмотров · 15 часов назад
ප්‍රධාන අරමුණ ෴ ඉරබඩගම සඳලංකාව ලිපිනයේ විසූ මීට වසර හතරකට පෙර පරලොව සැපත් දෙහිවත්තගේ ප්‍රේමසිරී ආදරණීය පියතුමන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම. මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් පරලොව සැපත් දෙහිවත්තගේ ප්‍රේමසිරී ආදරණීය පියතුමන්ට මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනාවේවා! ඒ වෙනුවෙන් පින්බර දායකත්වය ගෙන කටයුතු කළේ දෙහිවත්තගේ දමිත් බුද්ධික ආදරණීය පුතු ඇතුළු පවු‍ලේ පින්වත් පිරිස සෙසු අරමුණු ෴ පින්වතුන්ගේ නමින් මිය පරලොව ගිය වර්ග පරම්පරා ගත සියළුම ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම සෙත්පතා ආශීර්වාද කිරීම෴ දායකත්වය ගෙන කටයුතු කළ දෙහිවත්තගේ දමිත් බුද්ධික ආදරණීය පුතු ඇතුළු එම පින්වත් පවුලේ සියලුම ඥාතීහිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම • දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීම • වස්සාන ධර්ම දේශනා නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම ධර්ම • ⁠ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!