Перейти к содержимому

මිහින්තලේ මහා පිංකම කඩාකප්පල් කරන්න ආණ්ඩුව ගහපු ගේම හෙළිවෙයි | ලිපි ලේඛන සමඟ හෙළිදරව්වක්

Anjana Udara

0:00 / 0:00

මිහින්තලේ මහා පිංකම කඩාකප්පල් කරන්න ආණ්ඩුව ගහපු ගේම හෙළිවෙයි | ලිපි ලේඛන සමඟ හෙළිදරව්වක්

4 077 просмотров · 9 часов назад
Anjana Udara
89,1 тыс. подписчиков
4 077 просмотров · 9 часов назад
තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරියගේ සහභාගිත්වයෙන් මිහින්තලයේ පැවැත්වූ මහා බෞද්ධ පිංකමට ශ්‍රී ලංකා රජයෙන් නිසි සහයෝගයක් නොලැබුණේ ඇයි? මෙම ආගමික උත්සවය කඩාකප්පල් කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවට එල්ල වන චෝදනා පිටුපස ඇති ඇත්ත කතාව කුමක්ද? මෙතෙක් හෙළි නොවූ ලිපි ලේඛන, නිල ලිපි හුවමාරු සහ සාක්ෂි ඔස්සේ මිහින්තලේ සිදුවීමේ සැඟවුණු තොරතුරු විමර්ශනය කරන විශේෂ හෙළිදරව්වක්. #Mihintale #Thailand #SriLankaPolitics #AnjanaUdara #Buddhism #PoliticalNews #BreakingNews #මිහින්තලේ #දේශපාලනය Patreon සමාජිකත්වය මෙතනින් ලබා ගන්න   / membership