පබ්බතුපම සූත්‍රය | Pabbathupama Suthraya | Ven Koralayagama Saranathissa Thero
Piyum Vila
0:00 / 0:00
පබ්බතුපම සූත්‍රය | Pabbathupama Suthraya | Ven Koralayagama Saranathissa Thero
15 192 просмотра · 1 г. назад
Piyum Vila
12,5 тыс. подписчиков
15 192 просмотра · 1 г. назад
පබ්බතුපම සූත්‍රය | Pabbathupama Suthraya | Ven Koralayagama Saranathissa Thero
#koralayagamasaranathissathero
#koralayagamasaranathissatherobana
මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
https://www.thebuddhist.tv/
/ thebuddhistmedianetwork
/ @ranmallasantha
/ pragnasathkara