🔴 LIVE | සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය – සජීවී විකාශය - කැලණිය බෝධිරුක්ඛාරාම
Vidarshaka Chandrasiri
0:00 / 0:00
🔴 LIVE | සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය – සජීවී විකාශය - කැලණිය බෝධිරුක්ඛාරාම
198 просмотров · Трансляция закончилась 4 дня назад
Vidarshaka Chandrasiri
35 подписчиков
198 просмотров · Трансляция закончилась 4 дня назад
🙏 සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය – සජීවී විකාශය
කැලණිය බෝධිරුක්ඛාරාම එක්සත් තරුණ කැල සංවිධානය කරනු ලබන මෙම සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය සමඟ අද රාත්‍රී සිට හෙට අලුයම දක්වා නිවසේ සිට ම ඔබටත් සම්බන්ධ වන්නට ආරාධනා කරමු.
තෙරුවන් සරණින් සියලු දෙනාට සෙත, ශාන්තිය, සතුට සහ නිරෝගී සුවය උදා වේවා!
🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
වැඩසටහන් වේලාව: 🕘 ආරම්භය – අද රාත්‍රී 9.00 🌅 අවසන් – හෙට අලුයම
🙏 Join us LIVE for the All-Night Pirith Chanting (Sarvarāthrika Pirith Sajjhāyanaya)
organized by Kelaniyan Bodhirukkarama Ekasath Tharuna Kala.
The chanting will continue from tonight until dawn.
May the blessings of the Triple Gem bring peace, protection, happiness and well-being to everyone.
Sadhu! Sadhu! Sadhu! 🙏