Перейти к содержимому

Mihiliyage Thunusapuwa - මිහිලියගේ තුනුසපුව - KARAOKE - W Premarathna/Karu Abeysekara/RA Chandrasena

සිංහල SINHALA ORIGINAL KARAOKE

0:00 / 0:00

Mihiliyage Thunusapuwa - මිහිලියගේ තුනුසපුව - KARAOKE - W Premarathna/Karu Abeysekara/RA Chandrasena

282 просмотра · 1 год назад
සිංහල SINHALA ORIGINAL KARAOKE
10,3 тыс. подписчиков
282 просмотра · 1 год назад
තනුව සහ සංගීතය : ආර්. ඒ. චන්ද්‍රසේන පද රචනය : කරුණාරත්න අබේසේකර මුල් ගායනය : ඩබ්ලියු. ප්‍රේමරත්න මිරිඟුව (1972) මිහිලියගේ තුනුසපුව පුරා විහිදුනු පියයුරු යුවළ නෙරා මිහිදුම් සළුවෙන් ජයට ඔතා ඉඟි බිඟි පාමින් කියන කතා සිසිල ගෙන එන මාරුතේ ලොවම අමතක වී යතේ රසය දෙන මුදු මීවිතේ මිරිඟුවකි මනු ජීවිතේ.. මිහිලියගේ තුනුසපුව පුරා විහිදුනු පියයුරු යුවළ නෙරා මිහිදුම් සළුවෙන් ජයට ඔතා ඉඟි බිඟි පාමින් කියන කතා එක ම තැනකින් බිහි වෙලා ගලන ගඟ යයි වෙන් වෙලා අප ද සිටියට ළං වෙලා බෙදෙනු ඇත වී මං මුලා... මිහිලියගේ තුනුසපුව පුරා විහිදුනු පියයුරු යුවළ නෙරා මිහිදුම් සළුවෙන් ජයට ඔතා ඉඟි බිඟි පාමින් කියන කතා ... සවන දෙනයන රස දකී දිවිය අපෙ සැණකෙළියකී වරෙක සිහිනෙකි සොහොනකී හෙටද අද වැනි දවසකී. මිහිලියගේ තුනුසපුව පුරා විහිදුනු පියයුරු යුවළ නෙරා මිහිදුම් සළුවෙන් ජයට ඔතා ඉඟි බිඟි පාමින් කියන කතා ...