Перейти к содержимому

Obata Ma Rukshi Nonstop Karaoke | Serius Band Karaoke

DTEC MUSIC

0:00 / 0:00

Obata Ma Rukshi Nonstop Karaoke | Serius Band Karaoke

260 141 просмотр · 5 лет назад
DTEC MUSIC
51 тыс. подписчиков
260 141 просмотр · 5 лет назад
ඔබට මා... ආදරය කළ බව මෙතරම් මා දමා ඔබ, දුරු රට යන තුරු නොදනිම් ඔබට මා... ආදරය කළ බව මෙතරම් මා දමා ඔබ, දුරු රට යන තුරු නොදනිම් වලාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළඟේ ඔබට මා... ආදරය කළ බව මෙතරම් මා දමා ඔබ, දුරු රට යන තුරු නොදනිම් ඔබට මා... ආදරය කළ බව මෙතරම් මා දමා ඔබ, දුරු රට යන තුරු නොදනිම් දූවිල්ලෙන් හැදුණ ලියේ බාලොලියේ බාල ලියේ දූවිල්ලෙන් හැදුණ ලියේ බාලොලියේ බාල ලියේ වෙණ වයනා මිනිස්සුන්ට වීනාවක් ගෙනත් දෙන්න වෙණ වයනා මිනිස්සුන්ට වීනාවක් ගෙනත් දෙන්න දූවිල්ලෙන් හැදුණ ලියේ බාලොලියේ බාල ලියේ දූවිල්ලෙන් හැදුණ ලියේ බාලොලියේ බාල ලියේ ගී ගයනා මිනිස්සුන්ට පැන් තලියක් ගෙනත් දෙන්න දූවිල්ලෙන් හැදුණ ලියේ බාලොලියේ බාල ලියේ දූවිල්ලෙන් හැදුණ ලියේ බාලොලියේ බාල ලියේ දූවිල්ලෙන් හැදුණ ලියේ බාලොලියේ බාල ලියේ අපාර මහ සාගරේ. අපාර මහ සාගරේ නැගෙන රැලි තරම් ඔබට තිබෙන ආදරේ. ප්රියේ ඒ තරම්... ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම් මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්. වනන්තරේ නිරන්තරේ. වනන්තරේ නිරන්තරේ පිපෙන මල් තරම් ඔබට තිබෙන ආදරේ. ප්රියේ ඒ තරම්... ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම් මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්. ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම් මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්. සපුමල් කුමරු වගේ..අවුරුදු කුමරි වගේ.. සපුමල් කුමරු වගේ..අවුරුදු කුමරි වගේ.. ඇයි මුවා වෙලා.. කෙකටිය සිනා සලා.. ඇයි මුවා වෙලා.. කෙකටිය සිනා සලා.. ඔය ආලවන්ත වූ අය නේදෝ... බිංදු ඉහෙන පින්නේ..අරුණු උදේ... මන්ද ඔතන කවුදෝ..රහස් කථාවේ.. මන්ද ඔතන කවුදෝ..රහස් කථා බිංදු ඉහෙන පින්නේ..අරුණු උදාවේ.. පූරුවෙ පින පලදී.. ඉන්නට හිත බහ දී.. පූරුවෙ පින පලදී.. ඉන්නට හිත බහ දී.. නුඹට මට වගේ..නැතුවත් වරම් නගේ.. නුඹට මට වගේ..නැතුවත් වරම් නගේ.. නෑ නෝක්කාඩු මේ සිත මාගේ...