Перейти к содержимому

පෝය දවසේ රෑ ගිය ගමන 💡 #trending #travel #vlogwithudaya #srilanka

Vlog with Udaya

0:00 / 0:00

පෝය දවසේ රෑ ගිය ගමන 💡 #trending #travel #vlogwithudaya #srilanka

144 просмотра · 1 месяц назад
Vlog with Udaya
127 подписчиков
144 просмотра · 1 месяц назад
💡👉 ඇසළ පෝය දිනයක රාත්‍රියේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවෙන් උපහැර ගත් වීඩියෝවකි. 🙏 🙏🙏ඇසළ පෝය දවසේ පහන් දල්වා, බෝධි පූජා කරමින්, චෛත්‍යය වන්දනා කරන භික්ෂූන් වහන්සේලා සහ සිල් සමාදන් උපාසක උපාසිකාවන්ගේ බැතිබර වාතාවරණය මේ වීඩියෝ එකට අන්තර්ගතයි. 😃🌸 👉මේ වගේ ශාන්ත පරිසරයක් අත් විඳින්න නම් එක පාරක් හරි පොල්ගහවෙල මහමෙව්නාව අසපුවට යන්න. 🙏🙏 සියලු දෙනාටම නිවන උදෙසා හේතු වාසනා වේවා! 👉 👉 මේ වීඩියෝ එකෙන් ඔයාලට ලැබුණු සිතේ සතුට Comment එකකින් කියන්න ❤️ 👉 💡🎀🎀තව කෙනෙක්ටත් දැකබලා ගැනීමට Share කරන්න. Like 👍 | Share 📤 | Subscribe 🔔 #Mahamevnawa #Polgahawela #AsalaPoya #BuddhistTemple #BodhiPooja #Mahindagamanaya #BuddhaMandira #Chaithya #SriLanka #Wandana #Meditation සාදු සාදු සාදු 🙏