Перейти к содержимому

ලංකාවේ තරුණ පරම්පරාව සල්ලි දිහා බලන විදිහ වෙනස් වෙලාද? | වයස 22 Bitcoin Maxi | Lasiru Menath

Bitnomi

0:00 / 0:00

ලංකාවේ තරුණ පරම්පරාව සල්ලි දිහා බලන විදිහ වෙනස් වෙලාද? | වයස 22 Bitcoin Maxi | Lasiru Menath

2 071 просмотр · 4 дня назад
Bitnomi
599 подписчиков
2 071 просмотр · 4 дня назад
"මචන් මැෂින් එකක් තියෙනවා... ඒක ඇතුලේ තහඩු ගොඩක් තියෙනවා, ඒක ඔන් කරාම නිකන්ම සල්ලි හම්බෙනවා..." 🤫 පාසලේ 10 වසරේ ඉද්දි යාළුවෙක්ගෙන් අහන්න ලැබුණු මේ කතාව පස්සේ ගිහින්, අන්තිමේදී තමන්ගේ බිට්කොයින් ගමන රුපියල් 2000කින් පටන් ගත්ත අවුරුදු 22ක තරුණයෙක් තමයි අද අපේ Podcast එකට එකතු වෙන්නේ. 🔥 අද වෙද්දී ඔහු ලංකාවේ ඉන්න Bitcoin Maxi කෙනෙක්. තමන්ගේ අම්මටයි තාත්තටයිත් බිට්කොයින් ගැන කියලා දීලා, අද වෙද්දි ලොකු ගණන් වලට බිට්කොයින් මිලදී ගන්න තරමටම ඔහු මේ ක්ෂේත්‍රයේ ඉහළටම ගිහින් තියනවා. මේ වීඩියෝ එකෙන්: 👉 රු. 2000න් පටන් ගත්ත Bitcoin ගමන 👉 10 වසරෙදි අහපු "සල්ලි මැෂිමේ" රහස සහ Dark Web අත්දැකීම් 👉 දෙමව්පියන්ටත් Altcoin අරන් දුන්න හැටි 👉 අද වෙනකොට Bitcoin Maxi කෙනෙක් විදිහට ඔහුගේ අත්දැකීම් 👉 ලංකාවේ බිට්කොයින් community එකට එකතු වෙන්නේ කොහොමද? ඔබත් බිට්කොයින් ගැන උනන්දුවක් දක්වන තරුණ කෙනෙක් නම්, මේ වීඩියෝ එක මඟහැරගන්න එපා! වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් පහලින් Comment කරන්න. LKR වලින් බිට්කොයින් ගන්න ඔයාලා ලෑස්තිද? අපි තමයි, ශ්‍රී ලංකාවේ හොඳම බිට්කොයින් App එක හදන්නේ! ඒ ගැන මුලින්ම දැනගන්නයි අපේ wait list එකට දැන්මම ජොයින් වෙන්න: https://www.bitnomi.com ශ්‍රී ලංකාවේ බිට්කොයින් ගැන ගැඹුරින් දැනගන්න එක්වන්න Facebook :   / bitcoinsrilanka.org   TikTok :   / bitcoinsrilanka.org   YouTube :    / @bitcoin-srilanka   Telegram : t.me/srilankabitcoin