අනුරාධපුර ,නිසල අරණ ආරණ්‍යයේ වාර්ෂික කඨින පින්කම සහ මහා සෑ කංචුක වන්දනා පූජාව 🙏
Rajapaksha youtube
0:00 / 0:00
අනුරාධපුර ,නිසල අරණ ආරණ්‍යයේ වාර්ෂික කඨින පින්කම සහ මහා සෑ කංචුක වන්දනා පූජාව 🙏
159 просмотров · 6 дн. назад
Rajapaksha youtube
15 подписчиков
159 просмотров · 6 дн. назад
තෙරුවන් සරණයි!
අනුරාධපුර නිසල අරණ සේනාසන කඨින පින්කම පරිත්‍යාන දේශනාව,බුද්ධ ප්රමුඛ සංඝගත දක්ෂිණාව,රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ උදෙසා,පංචුක පූජාව,සහ සෑ වන්දනාව මේ සඳහා මිල මුදල් වියදම් කළ සියලු දෙනාටද ශ්‍රමයෙන් දායක වූ සියලු දෙනාටද,සහ සම්බන්ධ වූ දැකබලා අනුමෝදන් වන සියලුදෙනාටද,උතුම් නිවනින් සැනසීම පිණිසම.මේ පිනත් හේතු වාසනා වේවා.🙏🙏🙏