Перейти к содержимому

මම ජීවත් වෙන තැන: නාසා අසල | Life in Clear Lake, Houston

Here With Nuwan

0:00 / 0:00

මම ජීවත් වෙන තැන: නාසා අසල | Life in Clear Lake, Houston

2 962 просмотра · 4 дн. назад
Here With Nuwan
87 подписчиков
2 962 просмотра · 4 дн. назад
මුහුදෙන් එහා සිට. මම නුවන්. හුස්ටන් නගරයේ Clear Lake ප්‍රදේශයේ ජීවත් වන මෘදුකාංග ඉංජිනේරුවෙක්. මේ පළමු වීඩියෝවෙන් මම ජීවත් වන තැන ඔබට පෙන්වනවා: Bay Area Park, අපේ ගම, University of Houston-Clear Lake, NASA Johnson Space Center, Space Center Houston සහ ඉර බහින වෙලාවේ Clear Lake වැව. මේ නගරය හැදුණේ 1961 දී NASA මෙහෙ ආවට පස්සේ. වැව් සහ කලපු අපේ ලංකාවේ වගේම මෙහෙත් ජීවිතයේ කොටසක්. සෑම වීඩියෝවකම මෙහෙ දකින දේ ලංකාවට සම්බන්ධ කරලා, ප්‍රයෝජනවත් අදහසක් ඔබට ගෙන එනවා. Life in the US through Sri Lankan eyes. I am Nuwan, a software engineer living in the Clear Lake area of Houston, Texas. In this first video I show where I live: Bay Area Park, our neighbourhood, the University of Houston-Clear Lake, NASA Johnson Space Center, Space Center Houston and Clear Lake at sunset. The town was built around NASA after 1961, and water is part of daily life here, as it is in Sri Lanka. Every video connects what I see here to life at home, with one practical idea. In Sinhala. 0:00 ආරම්භය | Intro 0:25 බේ එරියා පාර්ක් | Bay Area Park 4:42 ක්ලියර් ලේක් වටේ | Around Clear Lake 7:13 ක්ලියර් ලේක් ඉතිහාසය | Clear Lake history 8:50 මගේ විශ්වවිද්‍යාලය | UHCL 11:03 නාසා | NASA and Space Center Houston 14:50 වැව | The lake 17:41 අවසානය | Closing