Перейти к содержимому

Magema Radha (මාගේම රාධා) | ‪@ImeshSandeepaOffcial‬ |slowed Vibe| MagicBeat ❤️(First video)

MagicBeat

0:00 / 0:00

Magema Radha (මාගේම රාධා) | ‪@ImeshSandeepaOffcial‬ |slowed Vibe| MagicBeat ❤️(First video)

279 просмотров · 2 недели назад
MagicBeat
16 подписчиков
279 просмотров · 2 недели назад
Magema Radha (මාගේම රාධා) | Imesh Sandeepa ♪ Artist | Imesh Sandeepa ♪ Lyrics | Yashodha Adhikari ♪ Music & Melody | Yasas Medagedara Please use earphones for the best experience.🍃 ✘ Lyrics මාගේම රාධා.. ෙරුවේ මාගේ දෑසේ තියාලා ඈ සැනසුවේ මාගේ ආශා නසාලා හීන තිබුණා පාරේ ආවේම බාධා මා මදිවුණා නේදෝ මාගේම රාධා මේ ආදරේදී ප්‍රේමේ නෑ හීන වූයේ ඈගේ හිතේහී මාගේ රූපේ නොවූයේ මේ වාරයේදී ඈ නෑ මාගේම වූයේ පෙරසේ හිතේහී මාගේ සෙනේමයි තිබූයේ ඔ මාගේ ප්‍රාණේ ඈ වීලා රසෝඝේ යාවී ඈ පීනා එදා ඒ ප්‍රේමේ නෑවීලා පෙළේවී හිතේ වේදනා නාරී ඉනාවේ කීදේ නොතේරේ ආලේ වෙළී මා පාවීය දෝරේ ඈ ගාව වූවා මාගේ අමෝදේ මා සෙව්ව ප්‍රේමේ කෝ දෑසේහි ඈගේ සෑමදේ තේරුණා යාවෙලා කාලයේ රේඛා ඈ කෙරේ මේ හිතේ - නෑ ද්වේෂ භාෂා All credit of this song goes to its original owner Ⓒ︎ Copyright disclaimer Copyright disclaimer under section 107 of the copyright atc 1976 allowance is made for "Fair use" for puposes. All copyright of this work is the property of the respective owners and is use solely for the purpose of promotion and does not constitute a copyright infringement. #slowedandreverb #sinhalaslowed #lofisinhala #sadvibes #sinhalasongs #srilanka #chillvibes #magicbeat