Перейти к содержимому

කැරට් වලින් විනාකිරි නැතුව කාර්‍යබහුල වෙලාවට කන්න මෝජු හදලා කල් තියාගමු | කැරට් මෝජු | carrots moju

nira S

0:00 / 0:00

කැරට් වලින් විනාකිරි නැතුව කාර්‍යබහුල වෙලාවට කන්න මෝජු හදලා කල් තියාගමු | කැරට් මෝජු | carrots moju

160 802 просмотра · 2 года назад
nira S
705 тыс. подписчиков
160 802 просмотра · 2 года назад
බටු මෝජුවට වඩා රසට ගුණට කැරට් වලින් මෝජු හදලා තියාගන්න. විනාකිරි කෑවම එන ඔලුවේ කැක්කුම එන්නෙත් නෑ. කල් තියා ගන්න. සුදුළූනු දාලා රසට හදන්න. අනෙක තමා මේක බත් එක්ක පාන් එක්ක පරාටා එක්ක ඕන දෙයක් එක්ක කන්න පුළුවන්. බටු බදින්න යන තරම් තෙල් යන්නෙත් නෑ. හරිම රසයි. එක පාරක් හදලා බලන්නකෝ. බටු මෝජුවට වඩා රසයි. ඉක්මන් ලේසි රෙසපියක winadi 10 recipe #carrots_moju #batu_mojuwata_wada_rasata_carrots_moju #carrots_baduma #carrots_achcharuwa #carrot_curry 1.   • කොළ පාටට බන්ඩක්කා උයන්න කවුරුත් නොදන්න අලු...   2.   • පොල් කිරි ටිකකින් මෙච්චර රස කැවිල්ලක් හදන්...   3.   • කොලෙස්ටරෝල් අඩු කරන රාබු ජීවිතේටම කාපු රසම...   කැරට් වලින් විනාකිරි නැතුව කාර්‍යබහුල වෙලාවට කන්න මෝජු හදලා කල් තියාගමු | කැරට් මෝජු | carrots moju