Niwaduwata Mama Ennam ( නිවාඩුවට මම එන්නම් ) | Roshan Fernando | Hitma Music Official Lyrics Video
Hitma Music и ещё 2
0:00 / 0:00
Niwaduwata Mama Ennam ( නිවාඩුවට මම එන්නම් ) | Roshan Fernando | Hitma Music Official Lyrics Video
152 654 просмотра · 2 месяца назад
Hitma Music и ещё 2
152 654 просмотра · 2 месяца назад
Niwaduwata Mama Ennam ( නිවාඩුවට මම එන්නම් ) | Roshan Fernando | Hitma Music Official Lyrics Video
♪Stream the Full Song Here:
Apple Music - / niwaduwat-mn-ennm
Spotify - https://open.spotify.com/track/5b8VzU...
Connect with Us 👉 / @hitmamusiclk
♪ Artist - Roshan Fernando
♪ Music -
♪ Lyrics -
♪ Lyrics Video by Hitma Music
© 2024 Ransilu Audio
℗ 2024 Ransilu Audio
▶ Subscribe To Hitma Music : / @hitmamusiclk
▶ Like Us On Facebook: / hitmamusic
▶ Follow Us On TikTok: / hitmamusic
Contact Us For Lyrics Video & Music Video - 0775722775
ඔයාගෙ Song එකටත් Lyrics Video එකක් Music Video එකක් කර ගන්න සහ අපේ Hitma Music You Tube Channel එකෙන් Publish කරගන්න දැන්ම අපිට WhatsApp කරන්න.. - 0775722775
♪ Song Lyrics:
නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න
ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න
බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න
තව පොඩ්ඩක් කල් තියෙනව එතකන් ඉන්න
තල් ගහ යට සෙවනක් නෑ කවදාවත්ම
මගේ හිතට තනියක් නැහැ සවිය ඇත මට
තල් ගහ යට සෙවනක් නෑ කවදාවත්ම
මගේ හිතට තනියක් නැහැසවිය ඇත මට
හැම තිස්සෙම දැක ගන්නට නොහැකි වුනාට
ඔයාව මට මතක් වෙනව හැම මොහොතකම
නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න
ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න
බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න
තව පොඩ්ඩක් කල් තියෙනව එතකන් ඉන්න
මා ඉපදුන මේ මව්බිම රැකගෙන ඉන්න
වගකීමක් ඇත මට අද ඉටු කරලන්න
මා ඉපදුන මේ මව්බිම රැකගෙන ඉන්න
වගකීමක් ඇත මට අද ඉටු කරලන්න
සෙනෙහසේ නාමයෙන් ඔබ මට තව දිරි දෙන්න
මම මැරුනොත් මගේ නමත් රැඳෙයි දවසක
නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න
ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න
බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න
තව පොඩ්ඩක් කල් තියෙනව එතකන් ඉන්න
Enjoy and stay connected with us!
#niwaduwata #nuwaduwatamamaennam #niwaduwatamamaennambalanainna #roshanfernando #roshan #roshanfernandosongs #roshancollection #roshanfernandocoversongs #nuwaduwatamanennamroshanfernando #roshanfernandonuwaduwatamanennam #mmusic #hitmamusic #song #songstatus #songlyrics #sinhalasong #sinhalavideosongs #roshanfernandonewsongs #officiallyricsvideo #officialmusicvideo #officiallyrics #sinhala #trendingsong #trendingvideo #tiktoktrending #trending #tiktok #songs #newrelease #sinhalasongs #flashback #flashbackmusic #flashbackmusical #flashbackband #roshanfernandoflashbacksongs #sindulanka #mstudiolk #sithuumusic #srilanka #newmusic
@roshanfernando8032
@roshanfernandolk
@roshanfernando5814
@flashbackofficial9073
⭕ Time Chapters -
⏱ 00:00 Music
⏱ 00:37 Niwaduwata Mama Ennam නිවාඩුවට මම එන්නම්
⏱ 01:55 Thal Gaha Yata තල් ගහ යට
⏱ 03:25 Ma Ipaduna Me මා ඉපදුන මේ
niwaduwata mama ennam,niwaduwata mama ennam balanna inna,නිවාඩුවට මම එන්නම්,නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න,niwaduwata mama ennam roshan fernando,roahan fernando niwaduwata mama ennam,niwaduwata mama ennam song lyrics,niwaduwata mama ennam song karaoke,niwaduwata mama ennam song covers,roshan fernando songs,රොෂාන් ප්‍රනාන්දු,roshan fernando medley,roshan fernando nonstop,flashback roshan fernando songs,roshan fernando karaoke,aluth sinhala sindu,manoparakata sindu,roshan