Перейти к содержимому

Harry මැරුණට පස්සේ මොකද උනේ | Hidden Meaning of King's Cross Scene

SL Mind Hub

0:00 / 0:00

Harry මැරුණට පස්සේ මොකද උනේ | Hidden Meaning of King's Cross Scene

7 095 просмотров · 7 месяцев назад
SL Mind Hub
18,8 тыс. подписчиков
7 095 просмотров · 7 месяцев назад
Harry මැරුණට පස්සේ මොකද උනේ | Hidden Meaning of King's Cross Scene Harry potter කතාවේ අවසානයට ලංවෙනකොට තිබ්බ ටිකක් වෙනස් දර්ශනයක් තමයි King’s Cross දුම්රිය නැවතුම්පළේ දර්ශනය .. ගොඩක් අය හිතනවා ඒක නිකන්ම තේරුමක් නැති දර්ශනයක් කියල.. ඒත් ඇත්තම කතාව ඒක තමයි මුලු Harry Potter කතා මාලාවෙම තිබුණ වැදගත්ම දර්ශනය.. ඉතින් අද video එකෙන් අපි මෙන්න මේ දර්ශනය ගැන කතා කරමු.. ⚠️Disclaimer: This video is made for entertainment and educational purposes only. All copyrighted content, including clips and images from the Harry Potter films, belongs to their respective owners: Warner Bros. Entertainment Inc. and J.K. Rowling. I do not claim ownership of any copyrighted material used in this video. This video is created under the fair use policy for commentary, review, and analysis #slmindhub #harrypotter #hogwarts #potterhead