Перейти к содержимому

2027 Theory ‍| Online නව පන්ති ආරම්භය

Amila Dasanayake

0:00 / 0:00

2027 Theory ‍| Online නව පන්ති ආරම්භය

124 901 просмотр · Трансляция закончилась 1 г. назад
Amila Dasanayake
336 тыс. подписчиков
124 901 просмотр · Трансляция закончилась 1 г. назад
වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න. https://t.me/ECHEM_27T ❗️පන්ති ආරම්භයේ සිට වසර 5ක් වන විට දිවයිනේ මුළු A සාමාර්ථ ගණනින් 6න් 1ක් නිර්මාණය කළ හෝ ඒ අසලකටවත් පැමිණි කිසිදු පන්තියක් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ පැවතී නැත. බුද්ධිමත් සිසුවෙකුට ඉන් එහා අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇත.❗️ අපි, ▪️පළවෙනි batch එකෙන් දිස්ත්‍රික් 1ක් (ලංකාවේ 9) නිර්මාණය කරපු ▪️දෙවනි batch එකෙන් ලංකාවේ මුල් 5ට 2ක් යවපු ▪️හතරවෙනි batch එක වෙනකොට ඒ අවුරුද්දේ ලංකාවේ වැඩිම A වාර්තාව තියපු ▪️පස්වෙනි batch එක වෙනකොට එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම A වාර්තාව තියපු ▪️ලංකාවේ ඉතිහාසයේ අඩුම කාලයකින් වැඩිම ළමයි ප්‍රමාණයක් අතරට ගියපු ලංකාවේ ඉහළම ප්‍රතිඵල සහිත chemistry පන්තිය🏆 ඒත්, අපේ tv ad එකක් දැකලා තියෙනවා ද? පෝස්ටර්, කටවුට්, බෝඩ් වල අපිව දැකලා තියෙනවද? tuition ගුරුවරු මෙච්චර advertising කරනකොට, ඒ මොකුත් නැතුව කොහොමද අවුරුදු 5ක් යනකොට ලංකාවේ ලොකුම chemistry පන්තිය හැදෙන්නේ? ❓ඒක දැනගන්න නම් ඇවිත් බලන්නම වෙනවා. #⃣පන්ති ආපු ළමයි අපි ගැන කිය​න කතා පහළ video එකේ comments වලින් බලාගන්න පුළුවන්    • 2024 යන්න කලින් කියල යන්න   🏆පසුගිය වසරේ අපගේ ප්‍රතිඵල සමාලෝචනය (පසුගිය වසරේ මෙවැනි ප්‍රතිඵල සමාලෝචනයක් සිදුකළ ප්‍රධාන ප්‍රවාහයේ එකම පන්තිය අප පමණි.)    • 2023 ප්‍රතිඵල සමාලෝචනය  Chemistry | අමිල ද...   ✅ පන්තිවලට සම්බන්ධ වීම සදහා තොරතුරු - https://info.echem.lk 🔔 විමසීම් - Call: 070 424 4444 Whatsapp: 0760331104 Telegram: https://t.me/echemlk_hotline Website - www.echem.lk Discover Us: https://journey.echem.lk ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️