එදා පැරැන්නන් ගමනක් යද්දී නරක් නොවී තියාගෙන කන්න සෑදු කෙසෙල් කොලේ බත් මුල | Kesel Kole Rice Recipe
Roo Eats
0:00 / 0:00
එදා පැරැන්නන් ගමනක් යද්දී නරක් නොවී තියාගෙන කන්න සෑදු කෙසෙල් කොලේ බත් මුල | Kesel Kole Rice Recipe
78 805 просмотров · 3 года назад
Roo Eats
191 тыс. подписчиков
78 805 просмотров · 3 года назад
එදා පැරැන්නන් නෑදෑ ගමනක් යද්දී හෝ වන්දනා ගමනක්, විනෝද චාරිකාවක් යද්දී නරක් නොවී තියාගෙන කන්න සෑදු කෙසෙල් කොලේ බත් මුල සමඟ ආහාර වට්ටෝරුවක් හදාගන්න විදිය අද අරන් ආවා. මෙහිදී පදමට හදන කරෝල බැදුම, උඩරට ක්‍රමයට හදන අල කරිය සහ විශේෂ තෙම්පරාදු පොල් සම්බෝලය එක්ක කෙසෙල් කොලේ බත් එකක් ඔතාගන්න විදියත් කියලා දෙනවා.
Subscribe to my YouTube Channel :
/ @rooeats7
Watch all my videos (playlist) : https://www.youtube.com/@rooeats7/pla...
Follow me on:
Facebook : https://www.facebook.com/Eats.Roo7/?n...
Instagram : / eatsroo
Twitter : / rooeats