“නිරයේ දොරටුව” – Door to Hell 🔥@KnowledgeHubSL-c3p
Knowledge Hub SL
0:00 / 0:00
“නිරයේ දොරටුව” – Door to Hell 🔥@KnowledgeHubSL-c3p
140 просмотров · 1 мес. назад
Knowledge Hub SL
111 подписчиков
140 просмотров · 1 мес. назад
“නිරයේ දොරටුව” – Door to Hell 🔥
ටර්ක්මෙනිස්තානයේ කරාකුම් කාන්තාරය මැද වසර 50කටත් වැඩි කාලයක් දැල්වෙමින් පවතින අද්භූත Darvaza Gas Crater ගැනයි අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ.
✨️ මේ දැවැන්ත ගිනි ආවාටය ඇතිවුණේ කොහොමද? 🔥
✨️ ඇයි මේ ගින්න මෙතරම් කාලයක් දැල්වෙන්නේ?
✨️ ඒකට “Door to Hell” කියන නම ලැබුණේ ඇයි? 😮
මේ වගේ පුදුම සහගත ස්ථාන, අභිරහස් සහ ලෝකයේ අපූරු තොරතුරු ගැන දැනගන්න Knowledge Hub SL Subscribe කරන්න. ❤️
@KnowledgeHubSL-c3p