බිනර පොහෝ දින ධර්ම දේශනාව | පූජ්‍ය පන්නිල සුධම්ම ස්වාමීන් වහන්සේ | Binara Poya 2026🙏🌼
Rev.Pannila Sudhamma Thero
0:00 / 0:00
බිනර පොහෝ දින ධර්ම දේශනාව | පූජ්‍ය පන්නිල සුධම්ම ස්වාමීන් වහන්සේ | Binara Poya 2026🙏🌼
274 просмотра · 6 дней назад
Rev.Pannila Sudhamma Thero
4,62 тыс. подписчиков
274 просмотра · 6 дней назад
🙏 බිනර පොහෝ දින පින්බර ධර්ම දේශනාව 🙏
බිනර පොහෝ දිනය නිමිත්තෙන් පූජ්‍ය පන්නිල සුධම්ම ස්වාමීන් වහන්සේ විසින් සිදු කළ මෙම පින්බර ධර්ම දේශනාව ඔබටත් ශ්‍රවණය කර ධර්මාවබෝධය ලබාගැනීමට ආරාධනා කරමු. 🌸🙏
📌 මෙවැනි තවත් වටිනා ධර්ම දේශනා නැරඹීමට වීඩියෝවට ❤️ Like එකක් දාලා, 💬 Comment එකක් කරලා, 🔄 Share කරන්න.
🙏 පූජ්‍ය පන්නිල සුධම්ම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා සහ ධර්මයට සම්බන්ධ වැඩසටහන් Facebook සහ YouTube ඔස්සේත්, කෙටි ධර්ම දේශනා TikTok ඔස්සේත් නැරඹිය හැකියි.
🌸 ධර්මය අසන්න…
🌸 ධර්මය සිතන්න…
🌸 ධර්මයේ හැසිරෙන්න…
තෙරුවන් සරණයි! 🙏
...................
#බිනරපොහොය #බිනරපොහෝදින #ධර්මදේශනාව #පන්නිලසුධම්මහිමි #පන්නිලසුධම්ම #BinaraPoya #BinaraPoya2026 #DhammaDeshana #BuddhaDhamma #Buddhism #SriLankaBuddhism #Dhamma #BuddhistSermon #බුදුදහම #පින්බරපොහොය