Перейти к содержимому

Jackson Anthony - "ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ.??" Episode 5 "සිංහයා ඇත්තක්ද? බොරුවක්ද?"

Jackson Anthony

0:00 / 0:00

Jackson Anthony - "ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ.??" Episode 5 "සිංහයා ඇත්තක්ද? බොරුවක්ද?"

29 424 просмотра · 5 л. назад
Jackson Anthony
157 тыс. подписчиков
29 424 просмотра · 5 л. назад
ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ..? ලෝකයේ වෙනත් කිසිදු රටක නැති තරම් වර්තමාන ශ්‍රී ලාංකිකයා ලංකාවට වඩා වෙනත් රටවල් ශ්‍රේෂ්ඨ යැයි සිතති. ඉංග්‍රීසීන් නො එන්නට අපට තවමත් රේල් පාරක්ද නැතැයි කියති. ඉන්දියාව නැත්නම් අප තවමත් ගෝත්‍රිකයින් යැයි සිතති. ලංකාවට වඩා වෙනත් රටක් ශ්‍රේෂ්ඨ යැයි අදහන සියල්ලන් මම "කළු සුද්දන්" යන රූපකයට ඇතුලත් කරමි. මේ කළු සුද්දන් බිහි වූවේ ඉංග්‍රීසීන් පැමින්ණෙන්න බොහෝ කාලයකට පෙරය. විජය නමැති ආක්‍රමණිකයාගේ සිට රොබට් බ්‍රවුන්රිග් නමැති ආක්‍රමණිකයා දක්වා මේ රටට පැමිණි සියලුම ආක්‍රමණිකයින් ශ්‍රේෂ්ඨ සිංහලයාව වඳ කරනු ලැබුවේය. ඒ පිළිබඳ මගේ මතවාදය මා නම් කරන්නේ "ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ..?" යන මාතෘකාව යටතේයි. Camera By - Milan Silva Iresh lakmal Edited By - Dinesh Lakdusinha