සේවකයන්ට බල්ලන්ට වගේ ගහන ලංකාවේ "වහල්" මුදලාලිලා! ❌ Canada vs Sri Lanka Labor Law
Gihan Vlogs
0:00 / 0:00
සේවකයන්ට බල්ලන්ට වගේ ගහන ලංකාවේ "වහල්" මුදලාලිලා! ❌ Canada vs Sri Lanka Labor Law
261 просмотр · 2 месяца назад
Gihan Vlogs
6,37 тыс. подписчиков
261 просмотр · 2 месяца назад
Famous Restaurant Owner සේවකයාට ගැසූ CCTV Reality එක! 🛑 ලංකාවේ වහල් සංස්කෘතියට රෙදි ගැලවෙන උත්තරයක්!
මචං, උඹ සල්ලි දීලා කෑම කන, ලංකාවේ පට්ටම Famous Restaurant Chain එකක Owner කෙනෙක්, තමන්ගේම සේවකයෙක්ට බල්ලෙක්ට වගේ අමානුෂික විදිහට ගහන, අමු තිත්ත කුණුහරුපෙන් බණින CCTV වීඩියෝ එක දැක්කා නේද? ලංකාවේ ප්‍රසිද්ධ Companies, Factories, කඩවල් කීයක ඔය වගේ අයිතිකාරයෝ තමන්ගේ සේවකයෝ හිඟන්නෝ වගේ හිතලා තැලීම්, පෙළීම්, මානසික වධහිංසා කරනවාද?
නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා තමයි, ලංකාවේ ගොඩක් තැන්වල සේවකයන්ට කුණුහරුපෙන් බණින එක, මනුස්සකමක් නැතිව වැඩ ගන්න එක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙන්නේ. පඩියක් දුන්නම සේවකයාගේ ආත්ම ගෞරවයත් සල්ලිවලට ගත්තා කියලා හිතන ලොක්කන්ට, කැනඩාව (Canada) වගේ දියුණු රටක මෙහෙම දෙයක් වුණොත් වෙන දේයි (Canada vs Sri Lanka Labor Law) අතර තියෙන අහසට පොළොව වගේ වෙනස අද මම උඹලට ඇස් පනාපිට ඔප්පු කරලා පෙන්වනවා.
කැනඩාවේ සේවකයෙක්ට අතක් තියනවා තබා, කුණුහරුපයකින් බැන්නොත් Workplace Harassment & Violence යටතේ වෙන දේ සහ ලංකාවේ තවමත් තියෙන වහල් මානසිකත්වය වෙනස් විය යුත්තේ ඇයිද යන්න දැනගන්න වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න.
📌 වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් Share කරලා, ඔයාලගේ අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා!
#SriLanka #CCTVReality #LaborLaw #CanadaVsSriLanka #WorkplaceHarassment #StopWorkplaceViolence #LankanIdentity #RealReality #SriLankanVlogger
famous restaurant owner cctv sri lanka, srilanka restaurant owner hitting employee, cctv reality sri lanka, canada vs sri lanka labor law, workplace harassment sri lanka, canada labor standard act, lankan corporate culture, fake posh sri lanka, srilankan vlogger, slave mentality sri lanka, workplace violence, moving to canada 2026, employee rights sri lanka, colombo trending news, sri lanka police, cctv footage sri lanka
#SriLanka #CCTVReality #LaborLaw #CanadaVsSriLanka #WorkplaceHarassment #StopWorkplaceViolence #MovingToCanada2026 #RealReality #SriLankanVlogger #TrendingSriLanka