Video 03 - Tables අතර Relationships හදමු
Golden KPIs සිංහල
0:00 / 0:00
Video 03 - Tables අතර Relationships හදමු
9 просмотров · 13 дней назад
Golden KPIs සිංහල
12 подписчиков
9 просмотров · 13 дней назад
මේ Power BI Video Series එකේ Video 03 එකෙන්, Tables අතර Relationships හදලා අපේ Semantic Model එක build කරන්න පටන් ගමු. 📊
මේ Video එකෙන්,
✅ Tables අතර Relationships create කරන විදිහ
✅ Primary Key සහ Foreign Key භාවිතා කරන විදිහ
✅ One-to-Many (1:*) Relationships හඳුනාගැනීම
✅ Tables නිවැරදිව connect කරගැනීම
✅ Power BI Semantic Model එක step-by-step build කිරීම
Power BI වල Report එකක් හදන්න කලින්, Tables අතර නිවැරදි Relationships හදාගැනීම ඉතාම වැදගත්.
මේ Series එකත් එක්ක දිගටම එකතු වෙලා, Dataset එකේ ඉඳන් Power BI Report එකක් දක්වා step-by-step යමු. 💜
Channel එක Subscribe කරලා ඉදිරි Videos miss කරගන්න එපා!
#PowerBI #PowerBISinhala #PowerBITutorial #Relationships #SemanticModel #DataModelling #Sinhala #SriLanka #DataAnalytics #GoldenKPIs