Перейти к содержимому

FB පෝස්ට් නිසා පස්බාගේ සංවර්ධන කමිටුව උණුසුම් - "සමාජ මාධ්‍යට ඕන එකක් කියාගන්න පුළුවන්" | Ada Derana

Ada Derana

0:00 / 0:00

FB පෝස්ට් නිසා පස්බාගේ සංවර්ධන කමිටුව උණුසුම් - "සමාජ මාධ්‍යට ඕන එකක් කියාගන්න පුළුවන්" | Ada Derana

5 937 просмотров · 11 часов назад
Ada Derana
3,91 млн подписчиков
5 937 просмотров · 11 часов назад
පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, සංවර්ධන කමිටු සභාපතිනි පා.ම. තුෂාරි ජයසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සංවර්ධන කමිටුවේදී නාවලපිටිය පොලිසිය පිළිබඳ කරුණු සාකච්ඡාවේදී අමාත්‍යවරයා විමසා සිටියේ පසුගියදා නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පැවැත්වූ ක්‍රිකට් තරගාවලියකට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට පොලිසියෙන් අවසර ලබානොදීම වත්මන් රජයේ දේශපාලන පළිගැනීමක් බවට සමාජ මාධ්‍යයේ පලවන පුවත් පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරන ලෙසය. Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews