Papers කළත් Marks වැඩි වෙන්නේ නැත්තේ ඇයි? 🤦♂️ | Don't Waste Your Time!
It's Me Oshi
0:00 / 0:00
Papers කළත් Marks වැඩි වෙන්නේ නැත්තේ ඇයි? 🤦♂️ | Don't Waste Your Time!
501 просмотр · 2 нед. назад
It's Me Oshi
721 подписчик
501 просмотр · 2 нед. назад
A/L Exam එකට Past Papers කරන එක හැමෝම කළත්, ඇත්තටම papers කරලා උපරිම ලකුණු ගන්න පුළුවන් හරිම ක්රමය මොකක්ද? 🤔
ඔයා Maths, Bio, Commerce, Technology හෝ Arts මොන stream එකෙන් A/L ලිව්වත්, Past Papers හරියටම කරලා Result එක ගොඩදාගන්න පුළුවන් practical & proven method එකක් මේ video එකෙන් මම step-by-step ඔයාලට කියලා දෙනවා! 💯✨
Engineering student කෙනෙක් විදිහට මම A/L කාලේ follow කරපු, papers analyze කරලා exam එකට ready වුණු secret tips ඔක්කොම මේකෙන් බලාගන්න පුළුවන්. 🚀
🔔 Subscribe for more study tips, exam strategies & campus lifestyle vlogs!
First vlog - A day in uni life
• A day in my uni life | university of morat...
second vlog - yathra concert vlog
• YATHRA Concert Vlog🎶 | University of Mora...
study plan for 2027/ 2028 students
• Ultimate Study Plan for 2027 & 2028 A/Ls |...
how to improve physics marks
• කොච්චර වැඩ කරත් physics ලකුණු නැත්නම් A එක...
#AdvancedLevel #ALStudyTips #PastPapers #StudyMotivation #ALMaths #ALBiology #ALCommerce #ALTech #ALArts #EngineeringStudent #ItsMeOshi #ExamHacks #gceal #examtips