Agbo Villa Natural Resort | කන්තලේ වැව ළගින් රැයක් ගත කරන්න. #traveltrinco #srilanka #cabanas
Travel Trinco
0:00 / 0:00
Agbo Villa Natural Resort | කන්තලේ වැව ළගින් රැයක් ගත කරන්න. #traveltrinco #srilanka #cabanas
3 047 просмотров · 8 мес. назад
Travel Trinco
45,3 тыс. подписчиков
3 047 просмотров · 8 мес. назад
අව්ව #වැස්ස තදින් #නැති මේ දවස්වල #සංචාරයට හොඳම #කලාපයක්. අවදානමක් නැති #සුරක්ෂිත සංචාරයකට #කන්තලේ යමුද?🌿🍃💚
Agbo Villa | කන්තලේ
කිතුහල්උතුව, කන්තලේ
මේ දවස්වල #නුවරඑළිය වගේමයි #සීතලයි වැස්සත් නෑ. මේකනම් යන්නම #ඕන තැනක්🌻☘️
Couples වලට වගේම Family වලට යාලුවෝ සෙට් එකකට නිදහසේ නිවාඩුවක් ගතකරන්න පුලුවන් නිදහස්ම තැනක්.
කන්තලේ ජලාශයට ඉහලින් ඇති සුන්දර කදු පැත්තෙන් හමා එන මද සුලගයි සිසිලසයි මේ විලා එකේ හැම වෙලාවෙම සැරිසරනවා. ඒ වෙලාවෙ ගන්න හුස්ම ටිකෙන් වගේම ඇඟට දැනෙන සීතල දාලා යන්න හිතෙන්නැතිවෙයි ඔයාලා මෙතන්ට ආවොතින්.
Facilities
✅ Comfortable Rooms
✅ Private Villas
✅ Fresh Foods
✅ BBQ Facilities
✅ Drop & Pickup Service
✅ Day Tour
✅ Tree House
✅ Kayak Tour
✅ Camping
✅ Elephant Safari
✅ Bird Species
✅ Natural Photography
කෑම ඔයාලට කැමති මෙනු එකකට ගන්නත් පුලුවන් ඔයාලට කැමති විදිහට Meat Items ගෙනත් දීලා උයා ගන්නත් පුළුවන්. ඔයාලා මුලු Property එකම වෙන් කර ගන්නවනම් සුවපහසුවෙන් 5 කට ඉන්න පුළුවන්.
කොලඹ ඉදන් අධිවේගයෙන් පැය හයකින් වගේ එන්නත් පුළුවන්.දබුල්ල සීගිරිය එක්සිට් වෙලා හබරණ ඉඳන් 35km. කයාකින්,
කන්තලේ සීනී ෆැක්ට්රිය, සුරියපුර අලි බලන්න,
✅සේරුවිල,
✅ලංකාපටුන
✅සාම්පුර් ටවර්,
✅මාර්බල් බීච්,
✅නිලාවේලි,
✅කොනේශ්වරම් කෝවිල
✅යුධ හමුදා කෞතුකාගාරාය
✅නාවික හමුදා කෞතුකාගාරාය
✅ජංගල් බීච්
✅උණුවතුර ළිං වගේ ලස්සන තැන් බලන්න #ඩේටුවර් එකක් #සෆාරියක් ප්ලෑන් කරගන්නත් පුලුවන්.
ඇත්තටම #කන්තලේ කියන්නෙම #සංචාරයටත් වඩා නිස්කලංක නිදහස් නිවාඩුවක්.
For reservation👉
☎ 070 7267092 | 076 6189579
.
#Kanthale #AgboVilla #kanthalehotels #kanthalleke #hotelsandresorts #cabanas #naturelovers #resort #beautifulhotels #hotelstay #trincomaleehotel
මෙම වීඩියෝවේ සම්පුර්ණ අයිතිය Travel Trinco Youtube නාලිකාව සතු බැවින් එහි සම්පුර්ණ වීඩියෝව හෝ කොටස් වශයෙන් සමාජ මාධ්යයන්හි ප්රචාරය කිරීම සපුරා තහනම් වේ. එසේ කළහොත් නීතිමය පියවර ගැනීමට අපට අයිතියක් ඇත.
#travel #traveltrinco #srilanka
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Travel Trinco YouTube නාලිකාව හරහා අපගේ නවතම වීඩියෝ නැරඹීම සදහා නාලිකාව Subscribe කර අප හා රැදී සිටින්න. ඔබත් අපේ වීඩියෝ බලලා Like එකක් Comment එකක් වීඩියෝව අනිත් අයට බලන්න Share කරන්න.
info.traveltrinco@gmail.com
ඔබගේ වෙළඳ ව්යාපාරයේ, සංචාරක ආයතනයේ, අධ්යාපන ආයතනයේ, සේවා ස්ථානයේ ප්රචාරන කටයුතු අප හරහා සිදු කර ගැනීමට පහත දුරකතන අංකය මගීන් What's App මගින් සම්බන්ධ වන්න….
070-3362560 - Travel Trinco
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Contact Us (+94) 769730518
Subscribe To Our Channel : / @traveltrinco
Find us On Facebook https://www.facebook.com/profile.php?...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Thanks For Watching My Videos
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording or otherwise, without prior written permission of Travel Trinco