ස්ව්‍යංජාත ඇල්වී යලි පහල වුණේ ගොඩගත් නිධානයකින්ද ? - food insurance
LankaAnews
0:00 / 0:00
ස්ව්‍යංජාත ඇල්වී යලි පහල වුණේ ගොඩගත් නිධානයකින්ද ? - food insurance
138 228 просмотров · 8 лет назад
LankaAnews
814 тыс. подписчиков
138 228 просмотров · 8 лет назад
ස්වයංජාත ඇල් වී පිළිබද මෙරට ඉතිහාස වාර්තා තුල මෙන්ම බුද්ධ දේශනාවන්හීද කරුණු ඇතුලත් වනවා. එය සැලකෙන්නේ ලෝකයේ වාසනාවන්ත කාල සමයන්හී පමණක් පහල වන ආහාර විශේෂයක් ලෙසයි. සැබවින්ම අද වන විට ලංකාවේ ව්‍යාප්තවෙමින් ඇති ස්ව්‍යංජාත ඇල් වී ගස පිළිබද විවිධ මතවාද පවතින අතර මේ ඒ පිළිබද මෙතෙක් නොඇසූ කතාවයි.