උපාලි ගෘහපති තෙරුවන් සරණ ගියේ මෙන්න මෙහෙමයි #nivathapa #baththaramulle #darmayaiobai
piri nivenna
0:00 / 0:00
උපාලි ගෘහපති තෙරුවන් සරණ ගියේ මෙන්න මෙහෙමයි #nivathapa #baththaramulle #darmayaiobai
2 853 просмотра · 3 года назад
piri nivenna
14,3 тыс. подписчиков
2 853 просмотра · 3 года назад
උපාලි ගෘහපති තෙරුවන් සරණ ගියේ මෙන්න මෙහෙමයි @උතුම් සද්ධර්මය
#නිවාතාපහිමි#ඔබකව්ද
#දර්මයයිඔබයි#හදපාන්ගොඩනිවාතාපහිමි #දර්මදේශනා#nivathapahimi#waharaka_abayarathanalankara_thero #darmadeshana#bana#ketideshana#ketideshana
🌸 ගිනි ගෙන දැවෙන සිත් නිවා සනහා ලීමට වෙරදරන උතුම් සත්පුරුෂයන් උදෙසාම " උතුම් සද්ධර්මය " youtube මාද්‍ය ජාලය හරහා මෙලෙස ධර්ම දේශනා ඔබ වෙත මෙත් සිතින් පිදෙන වගයි.
🌸 සියලු ලෝක සියලු සත්වයින්ගේ සිත් නිවා සනහාලීම පරමාර්ථ කොට ගෙන සිදු කර ගෙන යන මෙම පින් කටයුත්ත ඔබද දැක සාදු සිත් පෙරදැරිව අනුමෝදන් වන්න.
🌸මෙම ධර්ම දේශනාවට සහ සම්බන්ධව ඔබ සියලු දෙනාට ද, මට ද
කළ්‍යාණ මිත්‍ර ඇසුරම වේවා!
උතුම් වූ නිර්වාණය අවබෝධ කිරීමට අවශ්‍ය ප්‍රඥාව පහළවේවා!
ප්‍රාර්ථනා කරන අයුරින්ම වඩාත් පහසුම ආකාරයෙන් උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් වීම පිණිස මෙම පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා!
🌸මේ උතුම් වූ අප මහා ගෞතම බුදුපියාණන් වහන්සේ ප්‍රමුඛ සියලු බුදුපියාණන් වහන්සේලා,පසේ බුදුපියාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, සෝතාපන්න,සකෘදාගාමී අනාගාමී, උතුමන් වහන්සේලා කිසියම් වූ නිවීමක්..සැනසීමක්.. ලැබුවේද, ලබන්නේ ද එවන් වූ නිවීමක් සැනසීමක් මටද, සියලු ලෝක සියලු සත්වයන්ගේ සිත් වලට ද උදා වේවා!!!
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වේවා !!!
තෙරුවන් සරණයි !!!