Перейти к содержимому

🔴 LIVE | Yathra - 2026 | යාත්‍රා 2026 - සැඩ රළ පෙළ පෙරලා නැගෙන තාක්ෂණිකයන්ගේ යාත්‍රාව

FOT Media

0:00 / 0:00

🔴 LIVE | Yathra - 2026 | යාත්‍රා 2026 - සැඩ රළ පෙළ පෙරලා නැගෙන තාක්ෂණිකයන්ගේ යාත්‍රාව

5 783 просмотра · Трансляция закончилась 1 мес. назад
FOT Media
2,25 тыс. подписчиков
5 783 просмотра · Трансляция закончилась 1 мес. назад
🌟 යාත්‍රා 2026 - සැඩ රළ පෙළ පෙරලා නැගෙන තාක්ෂණිකයන්ගේ යාත්‍රාව | 𝐋𝐢𝐯𝐞 𝐧𝐨𝐰 🌟 ​සැඩ රළ මැදින් නාද රටා සොයා ඇදෙන තාක්ෂණිකයන්ගේ අභිමානවත් යාත්‍රාව, සිය තෙවන නවාතැන වෙත සපැමිණි මොහොතේ.... ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ ශ්‍රවණාගාරය නිර්මාණශීලීත්වයෙන් හා දක්ෂතාවයෙන් මේ වන විට පරිපූර්ණ වී තිබේ. 🚢✨ ​ ​සංකීර්ණ තාක්ෂණික පරාසයන් අතර සැඟවුණු නිර්මාණාත්මක කලා කුසලතාවයන් අභිමානයෙන් එළිදක්වන මේ මොහොතේ, තාක්ෂණ පීඨ සහෝදර සහෝදරියන්ගේ නිර්මාණශීලීත්වය මුළු පීඨ පරිශ්‍රයටම නවමු කල එළියක් එක් කරවයි.🎤💃 ​ එසේ නම් පැමිණෙන්න, තාක්ෂණිකයන්ගේ අසමසම කලා වික්‍රමය FOT Media අප සමඟ සජීවීව අත්විඳින්න! 📸✨ ​🌟 YATHRA 2026 - The Voyage of Technologists 🌟 ​ The majestic voyage of technologists, sailing through the rough waves in search of melodic rhythms, has successfully anchored at its third destination! 🚢✨ ​ Unveiling the creative artistic talents hidden beneath complex technological boundaries, the creativity of our Faculty of Technology brothers and sisters brings a new radiance to the entire university ground. 🎤💃 So come, join us live with FOT Media to experience the unmatched artistic journey of technologists! 📸✨ 📹 Videography: ​✍️ Content Writing:Tharushi Pabasara ​©️ All rights reserved to FOT Media ​#Yathra2026 #ThirdStop #LiveNow #FOTMedia #FOT #RUSL