wikurthi drama orginal Characterization(O/L) practical test.රූපණය-පද්මිණී ගමගේ(ගුරු උපදේශිකා)🎭🎬🎥
Padmini Gamage Life Theatre Act🕉️
0:00 / 0:00
wikurthi drama orginal Characterization(O/L) practical test.රූපණය-පද්මිණී ගමගේ(ගුරු උපදේශිකා)🎭🎬🎥
37 514 просмотров · 5 л. назад
Padmini Gamage Life Theatre Act🕉️
1,36 тыс. подписчиков
37 514 просмотров · 5 л. назад
wikurthi drama orginal Characterization(O/L) practical test.චරිත නිරූපණ-විකෘති ඒ.ඡී.ආර් පද්මිණි.--
පෙල ආශ්රිත භාෂණ රංගනය...
චරිත නිරූපණය .....
නාට්ය පෙළ අධ්යානය....
සෝමලතා සුභසිංහ නාට්යවේදිනියගේ විකෘති නාට්යයේ සැබෑ චරිත සොයා ගියෙමි..............
මේ මොහොතේ රටේ පවතින තත්වය හේතුවෙන් නාට්ය දර්ශනයක් පැවැත්වීමට නොහැකි බැවින් මෙම වැඩමුළුව......
අ.පො.ස සාමාන්ය පෙළ නාට්ය රංග කලාව විෂය හදාරන දරු දැරියන්ගේ ප්රායෝගික සහ ලිඛිත විභාග කඩඉම ඡය ගැනීමට බෙහෙවින් උපකාරි වනු
ඇතැ යි ප්රාර්ථනා කරමි..............
නාට්ය පෙළ අධ්යනය, චරිත නිරූපණය , පෙළ භාෂණ රංගනය.. යනාදී කොටස් ආවරණය වීමට මෙහිදී මනා මග පෙන්වීමක් සිදු කිරීමට උත්සාහ කළෙමි..............
නන් අයුරින් සහය වූ සැමට හදවතින්ම බෙහෙවින් ස්තුතිය පුදකරමි..............
විකෘති නාට්ය කණ්ඩායමේ සැමට හදවතින්ම තුති..............
කැමරාකරණය, අධ්යක්ෂණය විශේෂයෙන් රූපගත මැදිරි ලබා දීමෙන් අවංකව සහ යූ ඔබට ස්තූතියි... අවසානයේ මේ සියල්ල සාර්ථක කර ගැනීම සඳහා බෙහෙවින් සහාය වූ ආචාර්ය චන්දන අලුත්ගේ සහ නාට්යවේදිනිය කෞශල්යයා ප්රනාන්දු දෙපලට හද පිරි ප්රණාමය..............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯❤
Pls subscribe and share...🙏💚