විශේෂ ප්‍රශ්න සාකච්චාව 10/11 ශ්‍රේණිය l Anura Wijesinha l Alpha Maths Academy
Alpha Maths Academy
0:00 / 0:00
විශේෂ ප්‍රශ්න සාකච්චාව 10/11 ශ්‍රේණිය l Anura Wijesinha l Alpha Maths Academy
8 просмотров · 8 часов назад
Alpha Maths Academy
727 подписчиков
8 просмотров · 8 часов назад
🎯 10 / 11 ශ්‍රේණිවල O/L ලියන දූ පුතුන්ට ගණිතයට "A" එකක් ගන්න නොමිලේ ලැබෙන හොඳම අවස්ථාව! 📐✨
අවුරුදු 35කට අධික පළපුරුද්දක් ඇති, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරවාචාර්ය අනුර විජේසිංහ සර් මෙහෙයවන ලංකාවටම නොමිලේ පැවැත්වෙන විශේෂ ගණිතය Paper Class එක! 📚🔥
💡 මේ Class එකෙන් දරුවන්ට ලැබෙන වාසි:
පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
බස්නාහිර පළාත් ප්‍රධාන පාසල්වල විභාග ප්‍රශ්න
2026/2027 විභාගයට එන විශේෂ අනුමාන ප්‍රශ්න
විභාග ප්‍රශ්න පත්‍රවලට නිවැරදිව පිළිතුරු ලියන ක්‍රම
💻 Zoom & YouTube Live හරහා පැවැත්වේ.
👇 පන්තියට නොමිලේ සම්බන්ධ වීමට දැන්ම පහත Button එක Click කර අපගේ WhatsApp Group එකට එකතු වන්න!
📞 වැඩිවිස්තර සඳහා අමතන්න:
071 032 4324 | 070 432 4324