Перейти к содержимому

#karaoke ¶ සඳ සාවි හැඬුවාට _ උරේෂා රවිහාරි | Sanda savi handuwata _ Uresha Ravihari

Lalith's Music Chamber

0:00 / 0:00

#karaoke ¶ සඳ සාවි හැඬුවාට _ උරේෂා රවිහාරි | Sanda savi handuwata _ Uresha Ravihari

2 929 просмотров · 6 мес. назад
Lalith's Music Chamber
9,04 тыс. подписчиков
2 929 просмотров · 6 мес. назад
උරේෂා රවිහාරි ගීත සහ කැරෝකේ සඳහා මේ ලින්ක් එකෙන් යන්න. https://bit.ly/UreshaRavihari හැකි සෑම විටම ලයික් එකක්, කොමෙන්ටුවක් දමා සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් සහ ෂෙයාර් කිරීමෙන් අපට සහයෝගය දීම පිළිබඳව අපගේ ගෞරවණීය ප්‍රණාමය! Thank you for supporting us with Like, comment, subscribe & share.❤️❤️❤️🙏🙏🙏 සඳ සාවි හැඬුවාට | Sanda savi handuwata karaoke :    • #karaoke ¶ සඳ සාවි හැඬුවාට _ උරේෂා රවිහාරි...   Original :    • #original ¶ සඳ සාවි හැඬුවාට _ උරේෂා රවිහාර...   Karaoke2:    • #karaoke New ¶ සඳ සාවි හැඬුවාට _ උරේෂා රවි...   මුල් ගීත Original songs : https://bit.ly/OriginalGeetha කැරෝකේ kARAOKE songs : https://bit.ly/kARAOKEsongs සඳ සාවි හැඬුවාට | Sanda savi handuwata මුල් ගායනය : උරේෂා රවිහාරි Original Singer : Uresha Ravihari ගී පද : චන්න ජයනාත් Lyrics : Channa Jayanath තනුව / සංගීතය : සරත් ද අල්විස් Melody & Music : Sarath De Alwis Arranged by Lalith's Music Chamber    / lalithsmusicchamber   (As a request made by Sunanda@UT) Lyrics සඳ සාවී හැඬුවාට සඳ නෑ රැයේ කළු පාට වැහි මීදුමේ.. දේදුන්න වී පායන්නකෝ හැමදාම සිත ගාව ඔබේ ආදරේ දේ දුන්න වී පායන්නකෝ හැමදාම සිත ගාව ඔබේ ආදරේ පෙම් මාළිගේ පෙම් අප්සරා හඬවන්නෙ ඇයි සිහිනෙන් පවා.. පෙම් මාළිගේ පෙම් අප්සරා හඬවන්නෙ ඇයි සිහිනෙන් පවා පිළිගන්න මගෙ ආදරේ.. පවසන්න ඔබේ ආදරේ සඳ සාවී හැඬුවාට සඳ නෑ රැයේ කළු පාට වැහි මීදුමේ.. දේදුන්න වී පායන්නකෝ හැමදාම සිත ගාව ඔබේ ආදරේ දේ දුන්න වී පායන්නකෝ හැමදාම සිත ගාව ඔබේ ආදරේ සඳ පාන සේ ඔබ ලං වුණා තරු රෑන සේ මා පෙම් කලා සඳ පාන සේ ඔබ ලං වුණා තරු රෑන සේ මා පෙම් කලා සුවඳයි මලයි වාගෙනේ ඔබගෙයි මගෙයි ආදරේ සඳ සාවී හැඬුවාට සඳ නෑ රැයේ කළු පාට වැහි මීදුමේ.. දේ දුන්න වී පායන්නකෝ හැමදාම සිත ගාව ඔබේ ආදරේ දේ දුන්න වී පායන්නකෝ හැමදාම සිත ගාව ඔබේ ආදරේ Hi everybody!! I love music and I feel you too do so. I am a fan of music in different genres and languages. Here in this channel includes some covers done by me for my personal interest as well , their karaoke versions, their original songs, lyrics and description of the real creators of those songs. Please note that the term "original" here refers to a song by the original artist who sang the song, not the original song recorded. I offer my full respect and regards to the real creators of these songs and hope that they will not be harmed in any way. If you like my channel, please do subscribe and hit the bell icon. Do not forget to like, comment and share my videos. Find me on Facebook : https://www.facebook.com/Laliths-Musi... Follow me on Instagram :   / laliths_music_chamber   Thank you! Have a great day!! ආයුබෝවන් ඔබ සැමට! මම විවිධ කාණ්ඩවල, විවිධ භාෂාවන්ගේ සංගීතයන්ට කැමති අයෙකු වන අතර අතර ඔබත් එසේම බව මට හැඟේ. හුදෙක් මගේ පෞද්ගලික උනන්දුව නිසාම මා විසින් කරන ලද ආවරණ කිහිපයක් මෙම චැනලය තුලින් එළි දකිනු ලබන අතර ඒවායේ කැරෝකී අනුවාදයන්, ඒවායෙහි මුල් ගීත, ගී පද (lyrics) මෙන්ම එම ගීතවල සැබෑ නිර්මාණකරුවන් පිළිබඳව විස්තරයක්ද ඇතුලත්වේ. මෙහිදී මුල් ගීත (Original) යනුවෙන් අදහස් වන්නේ එම ගීතය ගැයූ මුල් ශිල්පියා හෝ ශිල්පිනියගේ ගීතයක් යන්න මිස පටිගත කල මුල්ම ගීතය යන අදහස නොවන බව කාරුණිකව සලකන්න. මෙම ගීතවල සැබෑ නිර්මාණකරුවන්ට මාගේ සම්පුර්ණ ගෞරවය සහ ආචාරය පිරිනමන අතර ඔවුනට කිසිම අයුරකින් හානියක් නොවනු ඇතැයි අපේක්ෂා කරමි. ඔබ Lalith's Music Chamber, මගේ නාලිකාවට සහයෝගය දැක්වීමට කැමැත්තේ නම් කරුණාකර දායක වී (SUBSCRIBE) සීනුව නිරූපකය (BELL) ඔබන්න. මගේ වීඩියෝ වලට කැමති හෝ අකැමැති බව (LIKE/UNLIKE), අදහස් දැක්වීමට (COMMENT)සහ බෙදා ගැනීමටද (SHARE) අමතක නොකරන්න. ෆේස්බුක් හි මාව සොයා ගන්න: https://www.facebook.com/Laliths-Musi... Instagram හි මා අනුගමනය කරන්න:   / laliths_music_chamber   ස්තුතියි!!! ඔබට සුභ දවසක්!!