අඩු වියදමින් වැඩි ලාභයක් 🤩සුපිරි ආදායමක් 😍💗|cupcake recipe | kandy food diary
Kandy Food Diary
0:00 / 0:00
අඩු වියදමින් වැඩි ලාභයක් 🤩සුපිරි ආදායමක් 😍💗|cupcake recipe | kandy food diary
4 813 просмотров · 1 месяц назад
Kandy Food Diary
1,07 тыс. подписчиков
4 813 просмотров · 1 месяц назад
ඔයාලත් ගෙදර ඉඳන් අමතර ආදායමක් හොයන්න කැමතිද 😍
නැත්නම් පොඩියට පටන් අරන් ලොකුවට කරන්න පුළුවන් සාර්ථක Baking Business එකක් ගැන හිත හිතද ඉන්නේ...
අද වීඩියෝ එකෙන් මම අරන් ආවේ ඉතාම අඩු වියදමකින්, ගෙදර තියෙන බඩු ටිකෙන් ලේසියෙන්ම හදලා හොඳ ලාභයක් ලබන්න පුළුවන් සුපිරි Cupcake / Muffin Business Idea එකක් 💗
අවශ්‍ය ද්‍රව්‍ය (ingredients)
Butter / margarine 250g (බටර් / මාගරින් 250g)
Sugar 250g (සීනි 250g)
Eggs 4 (බිත්තර 4)
Flour 250g (පිටි 250g)
Vanilla 2tsp (වැනිලා තේ හැදි 2)
Baking powder 2 tsp (බේකින් පවුඩර් තේ හැදි 2)
වීඩියෝ එක අවසානය වෙනකම් බලලා ඔයාලත් මේ රෙසිපි එක අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න.🥰
ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් වීඩියෝ එක Like කරන්න, Share කරන්න. ඒ වගේම තවත් මෙවැනි රසවත් සහ ලේසි රෙසිපි බලන්න මගේ YouTube චැනල් එක Subscribe කරලා තියාගන්න 💗
#recipe #food #cooking #cupcake #muffins #businessideas