Lankawe Kalawa-MOMO
MOMO THE RAPPER
0:00 / 0:00
Lankawe Kalawa-MOMO
3 797 459 просмотров · 5 л. назад
MOMO THE RAPPER
107 тыс. подписчиков
3 797 459 просмотров · 5 л. назад
Lankawe Kalawa(ලංකාවෙ කලාව)-MOMO Official Music Video
Lyrics in Discription
Artist-MOMO
Lyrics,Story & Creative Director -MOMO
/ bimalrasanjay
Prod.by Mr.Jassa
Mixed by Mr.Jassa @jassa
/ jassa-%e0%b6%a2%e0%b7%83%e0%b7%8a%e0%b7%83...
Mastered by sandaru sathsara @sathsarabeatz
https://www.facebook.com/sathsarabeat...
Vocal Recording @hashXmusicstudio
https://www.facebook.com/hashxmusics/...
Video Directed by wagmee @wagmeeproduction
https://www.facebook.com/wagmeetv/?ti=as
special thanks
Future 0.01
Droken born production
Pasindu lakshan
Disitha sidunuwan
Madhuranga marasinghe
pasindu de alvis
Lyrics...
වෙලා කාල වාසි දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින් මම නම් පාවි
අපෙ හීන පාවි මල් මාල දාවි
රජයන දවසට මම දැන්නම් පේවී
හිත ගත මට දැනුනා අඳෝනා
පරතෙරකට විඳිනා වින්දෝනා
කට වටකර බැඳලත් කියෝනා
කුණු කටවහගෙන නෑ ගඳ පුරෝනා
මවා දෙනවාද උෂ්ණෙ පිටින්
රවා බල බල යනවද කුහක සිතින්
සිතා වරකට හිතුවත් වරෙක ඉතින්
තේරේවිද යන කල දවස වටින් ඒ
හිතේ නෑ මං දුක නම් යනකොට උබ
දුර ගමනක බල බල සැනසෙන
ඒත් ඇයි ඇරියස් තව තව තියාගෙන
ඇරියස් කවර් වේවිද වැටුනොත් මම
වැටෙන් නෑ මගෙ හිත විස්වාසයි
මං යන ගමනෙමං ඇති රලු පාරයි
දවසක MOMO උබෙ හිතෙ කාරයි
මං මැරුනොත් උබෙ මතකෙක පාරයි
අත දෙන සමහරු ලග හිත නෑ
මං ලග හිටියත් හිත හරි නෑ
ව්‍යාජ හිනාව ලතාව සෙට් නෑ
මුලාව මුලාව කවුරුත් දන් නෑ
නොකිව්වත් කවුරුත් දැන් කා ගැන
මට නම් වැඩක් නෑ මම මගෙ පාරක
මං හෙව්වොත් මගෙ බඩ පිරවෙන
කවුරුත් දෙන් නෑ නැති බැරි වෙලාවක
ලංකාව ලංකාව මගේ රට ලංකාව
වැටි වැටි නැගිටින එක නම් කලාව
සිරාම සිරාම මේක නම් කතාව
ලංකාවෙ කලාව කෙලවන රටාව
ලංකාව ලංකාව මගේ රට ලංකාව
වැටි වැටි නැගිටින එක නම් කලාව
සිරාම සිරාම මේක නම් කතාව
ලංකාවෙ කලාව කෙලවන රටාව
වෙලා කාල වාසි දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින් මම නම් පාවි
අපේ හීන පාවි මල් මාල දාවි
රජයන දවසට මම දැන්නම් පේවී
පත්තර වල පිටු ගණන නැත හිත්වල ලියවුන
ඇත්තෙට කියවෙන අපි ගැන නම් හැම තැන
කප්පරකට වාසි ගෙන දෙන වාසි කැරකෙන
හිත්වල නෑ ගතිගුණ කුහකයි උන් හැම
අපි පොශ් නෑ ගමෙ ගති එහෙමයි
මෙහෙ කුශ් නෑ ඒත් දේශීයයි
ලොකු කම් නෑ එක පන්තියෙමයි
එක පන්තියේ වුනත් උඹ හරි කුහකයි
ලංකාව ලංකාව මගේ රට ලංකාව
වැටි වැටි නැගිටින එක නම් කලාව
සිරාම සිරාම මේක නම් කතාව
ලංකාවෙ කලාව කෙලවන රටාව
වෙලා කාල වාසි දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින් මම නම් පාවි
අපෙ හීන පාවි මල් මාල දාවි
රජයන දවසට මම දැන්නම් පේවී
#MOMO #lankawekalawa #welakalawasi #morenmore #ජයබෝ❤️🇱🇰