Перейти к содержимому

Vlog 02 කැම්පස් එකේ event with හැලයා

Nadun Mahawaththa

0:00 / 0:00

Vlog 02 කැම්පස් එකේ event with හැලයා

125 просмотров · 2 дн. назад
Nadun Mahawaththa
42 подписчика
125 просмотров · 2 дн. назад
කැලණිය විශ්වවිද්‍යාලයේ තෙවන වසර සහෝදරත්වය විසින් සංවිධානය කළ “ඝර්ජන” (Gharjana) වැඩසටහන නැරඹීමට අපි සහභාගී වුණා. ❤️✨ විශ්වවිද්‍යාල ජීවිතයේ සුන්දර මතකයන්, යාළුවෝ එක්ක ගත කළ විනෝදජනක මොහොතවල් සහ අපූරු දසුනත් මේ vlog එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. 🐊😍 අපේ මේ ලස්සන අත්දැකීමත් එක්ක එකතු වෙන්න! වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් Comment කරන්න. ❤️ 🎬 වීඩියෝ එකට Like එකක් දාලා, Channel එක Subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න! We visited “Gharjana,” an event organized by the third-year students of the University of Kelaniya, Sri Lanka. 🎓❤️ This vlog captures memorable university moments, fun times with friends.🐊✨ Join us and experience this special day with us. Watch the video, share your thoughts in the comments, and don't forget to Like, Subscribe, and stay connected for more vlogs! 📍 University of Kelaniya, Sri Lanka 🇱🇰 #Garjana #UniversityOfKelaniya #CampusLife #UniversityVlog #SriLanka #Crocodile #SinhalaVlog #CampusMemories #NadunMahawaththa