Sudu Mudu Walle, Rookantha Gunathilaka & Chandraleka, සුදු මුදු වැල්ලේ
Nadee Nisansala
0:00 / 0:00
Sudu Mudu Walle, Rookantha Gunathilaka & Chandraleka, සුදු මුදු වැල්ලේ
51 545 просмотров · 10 лет назад
Nadee Nisansala
61,5 тыс. подписчиков
51 545 просмотров · 10 лет назад
සුදු මුදු වැල්ලේ, නිර්මාණය - නදී නිසංසලා,
Sudu Mudu Walle, Rookantha Gunathilaka & Chandraleka,
Created by Nadee Nisansala
....................................................................
සුදු මුදු වැල්ලේ සුළග හමන්නේ ආදරේ
හිරිපොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ
දිලි දිලී අහසේ නිවි නිවී රහසේ
මුතුකැට තරුවැල් අපට කියන්නෙත් ආදරේ
මල් සුවඳ සොයා බඹරා එනවා
ආදරය සොයා ඔබ ළංවෙනවා
සමනල් රෑනේ පියඹා යනවා
මල්ගුමු දකලා නැවතී යනවා
සෙනෙහේ සුවදේ සැමදා
ලොව සැනසීමයි ලොව නැලවීමයි
ලොව ගැලවීමයි ආදරය තමයි
ඔබ හා එනවා ඔබ හා යනවා
දිවිතිබෙන තුරා සිත සැනසෙනවා
සෙනෙහේ සැරදේ සැමදා
සුදු මුදු වැල්ලේ //