Перейти к содержимому

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය සනාථ කරන රජගල ගිරි ලිපිය| BBC News සිංහල

BBC News සිංහල

0:00 / 0:00

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය සනාථ කරන රජගල ගිරි ලිපිය| BBC News සිංහල

7 908 просмотров · 4 мес. назад
BBC News සිංහල
101 тыс. подписчиков
7 908 просмотров · 4 мес. назад
අම්පාර, රජගල ආරාම සංකීර්ණයෙන් සොයාගෙන ඇති ශිලා ලේඛනය මිහිඳු මහ රහතන් වසන්සේගේ ලංකාගමනය සනාථ කරන පැරණිම පුරාවිද්‍යාත්මක සාක්ෂිය බව පුරාවිද්‍යාඥයෝ පවසති. ''අදින් අවුරුදු 2200කට කලින්, මූල බ්‍රාහ්මීය අක්ෂරයෙන් රජගල ලියන ලද ගිරි ලිපියක සඳහන් වෙනවා මේ ලංකාධීපයේ සමෘධිය සඳහා වැඩම කළ ඉට්ඪිය තෙරුන්ගේ සහ මිහිඳු තෙරුන්ගේ ධාතු තැන්පත් කළ දාගැබයි කියලා'' යනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි BBC සිංහල සේවයට පැවසුවේය. 00:00 ආරම්භය 00:17 රජගල ගිරි ලිපිය 01:02 පුරාණයේ භාවිතා කළ නම් 01:37 නාට්‍ය කලාව ගැන සාක්ෂි 02:25 ගල් පුවරු පරිත්‍යාග කළ අය බුදුබව පැතීම #buddha #buddhism #history #culture #posonpoya අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න 👉🏽 https://bbc.in/42JZJrT ------------------------------------------------------------------------------ මේ බීබීසී සිංහල සේවයේ නිල YouTube නාලිකාව යි. අපක්ෂපාතී දෘෂ්ටිකෝණයකින් යුත් ශ්‍රී ලාංකික සහ ගෝලීය ප්‍රවෘත්ති පිළිබඳ වීඩියෝ නැරඹීමට ඔබට අවශ්‍ය ද? එසේ නම් ඔබ පිවිස ඇත්තේ, නිවැරදි ම ස්ථානයට යි. ලෝකයේ වඩාත් ම විශ්වසනීය පුවත් මූලාශ්‍රය වන්නේ, බීබීසී පුවත් සේවය යි. මෙහිදී ඔබට දේශපාලනය සහ සමාජමය පුවත්වල සිට විද්‍යාව, සෞඛ්‍යය සහ තාක්ෂණ පුවත් දක්වා ඔබ කැමති ක්ෂේත්‍ර පිළිබඳ වාර්තාමය වැඩසටහන්, ගවේෂණාත්මක පුවත්, සම්මුඛ සාකච්ඡා සහ වීඩියෝ විශ්ලේෂණ සිංහල බසින් නැරඹිය හැකි ය. අපගේ වීඩියෝ නැරඹීම සහ සබ්ස්ක්‍රයිබ් කිරීම ගැන ස්තුතිවන්ත වෙමු. ඔබ අපගේ සේවාව ගැන තෘප්තිමත් නම් පහත ලින්ක් ඔස්සේ ද අප සමග සම්බන්ධ වන්න: බීබීසී සිංහල පුවත් වෙබ් අඩවිය 👉🏽 https://www.bbc.com/sinhala ෆේස්බුක් 👉🏽   / bbcnewssinhala   X 👉🏽 https://x.com/bbcsinhala #BBCNewsSinhala #BBC #SriLanka #GlobalNews