96 - හැමදාම පිරිසිදු මුළුතැන්ගෙයක් | Daily Maintenance Of Kitchen Cleanliness
PasanNivasa
0:00 / 0:00
96 - හැමදාම පිරිසිදු මුළුතැන්ගෙයක් | Daily Maintenance Of Kitchen Cleanliness
51 015 просмотров · 4 года назад
PasanNivasa
88,1 тыс. подписчиков
51 015 просмотров · 4 года назад
මුළුතැන්ගෙයි පිරිසිදුකම එකම විදියට පවත්වා ගෙන යාම ගෘහනියකට තියෙන ලොකු අභියෝගයක්. මගේ kitchen එකේ පිරිසිදුකම නොකඩවා පවත්වාගෙන යන්න මම ඇතිකරගෙන තියෙන සරල පුරුදු කීපයක් තමයි මම මේ video එකෙන් කතා කරන්නේ.