පොන් එක 100% Charge උනාම Alarm එකක් වදින්න හදන විදිහ 🔋
Indeewara Tech
0:00 / 0:00
පොන් එක 100% Charge උනාම Alarm එකක් වදින්න හදන විදිහ 🔋
255 просмотров · 4 месяца назад
Indeewara Tech
3,02 тыс. подписчиков
255 просмотров · 4 месяца назад
Indeewara Tech වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! 🔋📱
ඔබගේ පොන් එක 100% charge උනාම automatically alarm එකක් වදින්න හදන විදිහ අද video එකෙන් පෙන්වලා දෙන්නම්. ⏰
Battery health එක දිගටම හොඳින් තියාගන්න, charge උන ගමන් charger එකෙන් ගලවගන්න එක වැදගත්. ඒකට මේ trick එක ගොඩක් useful වේවි!
🔥 මේ video එකෙන් ඔබට දැනගන්න පුළුවන්:
Phone එක 100% charge උනාම alarm set කරන විදිහ
Battery life protect කරගන්න හොඳම tips
Charging කරනකොට කරන common mistakes
Android phone වලට best method
💡 මේ method එක භාවිතා කරලා ඔබගේ phone battery එක දිගු කාලයක් strong තියාගන්න පුළුවන්!
👍 Video එක හොඳයි නම් Like කරන්න, Comment එකක් දාන්න, සහ Indeewara Tech channel එක Subscribe කරන්න! 🔔
#IndeewaraTech #BatteryTips #PhoneCharging #TechSinhala #AndroidTips #BatteryHealth #SinhalaTech
Thank for watching