Перейти к содержимому

ඇලකටත් මායිම් ඉඩම වටේටම ලස්සන කුඹුරු යායක් හරියට දූපතක් මැද වගේ Main city( bingiriya)

Lassana Lanka Property

0:00 / 0:00

ඇලකටත් මායිම් ඉඩම වටේටම ලස්සන කුඹුරු යායක් හරියට දූපතක් මැද වගේ Main city( bingiriya)

14 330 просмотров · 5 месяцев назад
Lassana Lanka Property
43,2 тыс. подписчиков
14 330 просмотров · 5 месяцев назад
Hi welcome to my channel LASSANA LANKA - contract no 076 704 704 9 මෙම ඉඩම පිහිටා තිබෙන්නේ බිංගිරිය පහළ තලම්පල ප්‍රදේශයේ ඉඩම ඉදිරියෙන් ප්‍රාදේශීය සභා පාර ඉඩම වටේට වෙල්යායකට මායිම් ඉඩම අයිනකින් ඇළ පාරකට මායිම් මුළු ඉඩම අක්කර අටක් සින්නක්කර ඔප්පු අක්කර පහ හමාරයි රිසිවේෂන් අක්කර දෙක හමාරයි . අක්කර අටේම පොල් වගා කර ඇත අක්කර හයක කෙසෙල් වගාව අපනයනය සඳහා. කිරි ගවයන් සඳහා ගව ගාලක්. සම්පූර්ණ මිල ලක්ෂ 418 ක් මිල ගණන් සාකච්ඡා කරගත හැක තවත් කරුණු කාරණා රැසක් වීඩියෝ එකේ සඳහන් කර ඇත. ඉඩමට අදාළ ගූගල් ලොකේෂන් එක https://maps.app.goo.gl/cgunkT15xTJan... සැලකිය යුතු කරුණු. ඉඩමක් මිලදී ගැනීමට පෙර ඔබ විසින් අදාල ඉඩමට සම්බන්ධ ලියකියවිලි ඉඩමට පැමිණෙන පාරවල් පත්තිරු සියළුම ලියකියවිලි නිරවුල් භාවය තහවුරු කරගත යුතුයි. එය ඔබගේ වගකීමක් බව සැලකිය යුතුයි/ මෙහි දැන්වීම් පළ කරන ඉඩම් සහ ගෙවල් හිමිකරුවන් යැයි පවසමින් මා හට ලබාදන සියලුම දේපල සම්බන්ධයෙන් නිවැරදිභාවය පරීක්ෂා කිරීමෙන් මා හට මෙහි දැන්වීම් පළ කිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න. හුදෙක් නිරවුල් ඉඩම් පමණක් ඔබ හට ගෙන ඒමට මම උත්සාහ දරමි ඉඩම් විකිණීම සහ මිලදී ගැනීම ට සොයන ඔබගේ පහසුව සඳහා දැන්වීම් පළ කිරීම පමණක් මෙහි සිදු කෙරෙනු ලැබේ. ස්තුතියි #lassana#lanka# property