Перейти к содержимому

යුරෝපයට 🇪🇺 යන "Golden Ticket" එක රුමේනියාවද? 🇷🇴 | 2026 Schengen ඇත්ත කතාව

Sanchare - සංචාරේ

0:00 / 0:00

යුරෝපයට 🇪🇺 යන "Golden Ticket" එක රුමේනියාවද? 🇷🇴 | 2026 Schengen ඇත්ත කතාව

1 500 просмотров · 6 месяцев назад
Sanchare - සංචාරේ
3,35 тыс. подписчиков
1 500 просмотров · 6 месяцев назад
අද කාලේ බොහෝ දෙනෙක්ගේ හීනයක් වෙච්ච "යුරෝපයට යන්න තියෙන ලේසිම සහ සාර්ථකම පාර" ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. කෙලින්ම ඉතාලිය, ජර්මනිය වගේ රටකට වීසා ගන්න එක අමාරු වුණත්, රුමේනියාව කියන්නේ ඔයාගේ ඒ හීනයට යන්න ලැබෙන 'Golden Ticket' එකක් කිව්වොත් නිවැරදියි. රුමේනියාව හරහා ඔයාගේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන් ප්‍රධාන කරුණු 5ක් මම මෙතනදී පැහැදිලි කරනවා: Schengen සාමාජිකත්වය: රුමේනියාව දැන් සම්පූර්ණ ශේන්ගන් රටක් නිසා ලැබෙන නීත්‍යානුකූල වාසි. වෘත්තීය පළපුරුද්ද: අඩු පඩියකට වඩා 'European Experience' එකේ තියෙන වටිනාකම. ජීවන වියදම සහ ඉතුරුම්: ස්මාර්ට් විදිහට සල්ලි ඉතුරු කරගන්නේ කොහොමද? භාෂාව සහ කුසලතා: රුමේනියාවේ ඉන්න ගමන්ම ඊළඟ පියවරට සූදානම් වෙන හැටි. PR (ස්ථිර පදිංචිය): අවුරුදු 5ක් ඇතුළත මුළු යුරෝපයම ඔයාගේ කරගන්න රහස. ඔයාටත් ඕනේ කරන්නේ නිකම්ම "පනින්න" නෙවෙයි, යුරෝපයේ නීත්‍යානුකූලව ස්ථාවර ගමනක් යන්න නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. 📸 Follow us for more beautiful travel content! 🌍 Instagram: /thesanchare 🎥 TikTok: /thesanchare 🔔 Subscribe for more beautiful videos 😊❤️ → @THESANCHARE 🎵 Music Credit: Music from Uppbeat (free for Creators!): https://uppbeat.io/t/ottomp3/the-waves License code: P2SRQ3JFUUWYEDFW #romaniasinhala #RomaniaJobs #EuropeSrilanka #waytoromania #thesanchare #rumeniya #rumeniyajob #2026bestcountryforjob