Thaala | තාල - Tharindu Nagena Yame | තරිඳු නැගෙන යාමේ...
තාල - Thaala
0:00 / 0:00
Thaala | තාල - Tharindu Nagena Yame | තරිඳු නැගෙන යාමේ...
550 367 просмотров · 3 года назад
තාල - Thaala
34,5 тыс. подписчиков
550 367 просмотров · 3 года назад
Thaala | තාල - Tharindu Nagena Yame | තරිඳු නැගෙන යාමේ...
සංගීතයට මිනිසෙකුගේ හදවතේ සියුම් තැන් පවා ස්පර්ශ කල හැක... මිහිරි තාලයක් ඇති ගීතයක් අප හදවතේ සදහටම ලැගුම් ගනී... අපේ තාලෙන් ඔබ සැම මුසපත් කිරීමටයි මේ වෑයම... ඉතින් අවසර ගයන්නට අපේ තාලෙන්...
#sinhalasongs #coversongs #thaala
Lyrics:
තරිඳු නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ - ඔය දෑස මතකේ නැගේ
කුමට එක් වුණාදෝ කෙලෙස වෙන් වුණාදෝ - සැඟවී ගියාදෝ සෙනේ
කොඳ මල් පිපී රෑ මට ලං වෙලා - ගයනා වු පෙම් ගායනා
නෑසිලා ගියාවේ තනිව තනි වුණාවේ - හමුවෙයිද සිහිනෙන් රැයේ
තරිඳු නැගෙන යාමේ .............
මේ වේදනාවෝ ඔබටත් දැනී - රතු වෙයිද ඔය නෙත් ඔබේ
තැවුල් නිවා දෑසේ පැතුම් පතා ආ සේ - හමුවෙන්න සසරේ යලී
තරිඳු නැගෙන යාමේ .............
Lyrics: Rookantha Gunathilake
Music: Rookantha Gunathilake
Artist: Milton Mallawarachchi
පද රචනය: රූකාන්ත ගුණතිලක
සංගීත නිර්මාණය: රූකාන්ත ගුණතිලක
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි
#rookantha #gunathilake #sinhalamusic #coversong #cover #music