ඇස්වහ කටවහ: මිථ්යාවද, මනෝවිද්යාවද?
Sitdown Media
0:00 / 0:00
ඇස්වහ කටවහ: මිථ්යාවද, මනෝවිද්යාවද?
326 просмотров · 4 нед. назад
Sitdown Media
290 подписчиков
326 просмотров · 4 нед. назад
ඇස් වහ කටවහ කියන්නේ ඇත්තටම තියෙන දෙයක්ද? මේ ගැන සමාජයේ තියෙන විශ්වාස සහ යථාර්ථය ගැන අපි මේ Sitdown Media කතාබහේදී විමසා බලනවා.
බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයේ සිදුවන අවාසනාවන්ත දේවල් ඇස් වහ හෝ එවැනි බලපෑම් නිසා සිදුවන බව විශ්වාස කරනවා. නමුත් මේවා හුදෙක් මිථ්යාවක්ද? නැත්නම් අපේ සංස්කෘතියේ ගැඹුරින්ම මුල් බැසගත් දෙයක්ද? අපි මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරනවා.
⏱️ Chapters
00:00 හැඳින්වීම
01:10 ඇස්වහ කටවහ කියන්නේ මොකක්ද?
02:03 විද්යාත්මකව පැහැදිලි කරන්න පුළුවන්ද?
04:25 ලෝකය පුරා Evil Eye විශ්වාස
04:58 වැරද්දක් කළාම ඇතිවන මානසික බලපෑම
06:13 ඇස්වහ කියන්නේ මානසික දෙයක්ද?
08:20 විශ්වාසය නිසාම ලෙඩ වෙන හැටි
09:20 නූල්, මුදු සහ Lucky Bat: විශ්වාසයේ බලය
10:18 ඇස්වහ වැදිලාද කියලා දැනගන්නේ කොහොමද?
11:50 පිළියම් ඇත්තටම වැඩ කරනවද?
13:08 On-stage, Back-stage, Secret: ආරක්ෂා වෙන්න ක්රමයක්
15:16 අවසාන අදහස
ඇස් වහ සහ ඒ හා සමාන දේ කෙරෙහි අපේ සමාජ විශ්වාස පිළිබඳව විද්යාත්මකව හෝ තාර්කිකව හිතන්න පුළුවන් ආකාරය ගැන අපි මෙහිදී සාකච්ඡා කරනවා. ඔබේ ජීවිතයේදී මේ වගේ අත්දැකීම්වලට ඔබ මුහුණ දී තිබෙනවාද?
මේ ගැන ඔබගේ අදහස මොකක්ද? Comment එකකින් කියන්න. තවත් මේ වගේ රසවත් මාතෘකා ගැන කතා කරන්න Sitdown Media Subscribe කරන්න.