පෝලිමේ ඉඳලා Photo ගත්ත famous ම තැන😍FORT CANNING | JEWEL CHANGI AIRPORT✈️| Singapore Sinhala Vlog
Hi Ceylon
0:00 / 0:00
පෝලිමේ ඉඳලා Photo ගත්ත famous ම තැන😍FORT CANNING | JEWEL CHANGI AIRPORT✈️| Singapore Sinhala Vlog
2 685 просмотров · 8 месяцев назад
Hi Ceylon
7,6 тыс. подписчиков
2 685 просмотров · 8 месяцев назад
අද තමයි අපි Singapore ඉන්න අන්තිම දවස. හවස Airport එකට යන්න කලිනුත් අපි ලස්සන තැන් බලන්න ගියා. ඒවගේම ලෝකේ ලස්සනම Airport එකේ තියන ලොකුම Indoor Waterfall එක බලන්න අපි ගිය විදිහත් මේ vlog එකෙන් ඔයාලට බලන්න පුළුවන්.✈️😍
ඉතින් දවස් 8ක් රටවල් 2කට පස්සේ අපි අද යනවා ගෙදර. අපි හිතනවා මේ Travel Vlogs ඔක්කොම ඔයාල enjoy කරන්න ඇති කියලා. එහෙනං ඊලග Travel Vlogs එකෙන් හම්බෙමු.❤️
Singapore Vlogs :
• අපේ SINGAPORE ගමන ✈️ | FREE THINGS TO DO I...
• Can we do EVERY Ride at Universal Studios ...
• සිංගප්පූරුවේ HARRY POTTER: VISIONS OF MAGI...
Thailand Vlogs :
• අපේ Thailand Tour එක !😍✈️ | Day 01 - Sri L...
• PHI PHI ISLAND 🏝️& JAMES BOND ISLAND 🛶FULL...
• PHUKET ඉඳන් BANGKOK ආවා ✈️| BANGKOK HOTEL ...
• Bangkok🇹🇭Dinner Cruise එක කියන තරම් හොඳයිද...
Malaysia Vlogs:
• මැලේසියාවේ දවස් 5ක්🩷| OUR FIRST INTERNATIO...
• Cable car එකෙන් කන්ද උඩ theme park එකට| ඔල...
• ලෝකේ ලොකුම wave pool එක | HAVING FUN AT SU...
• PETRONAS TWIN TOWER එකේ 86 වෙනි floor එකට ...
Locations:
Fort Canning Park
Clarke Quay
Bugis Street
Changi Airport
Jewel
Make sure to SUBSCRIBE !! It's FREE ;)
Ding the NOTIFICATION BELL to be updated every time when we post a NEW VIDEO !!
Follow us on INSTAGRAM 🔽
https://www.instagram.com/hiceylonoff...